- දේශපාලන
ගෝඨාගේ මැරයන්ගෙන් සජිත්ගේ ආධාරකරුවන්ට ප්‍රහාර
තම අපේක්ෂකයා දිනපතා ලබන ජනතා අප්‍රසාදය හමුවේ පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් වියරු වැටී ඇත. ඊට ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ හම්බන්තොට වීරවිල…
වැඩිදුර කියවන්න - දේශීය
මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කරන්න දැන් මොබයිල් ෆෝන් එකෙන්ම පුළුවන්
මෙවර ජනාධිපතිවරණයේදී මැතිවරණ පැමිණිලි වයිබර්, වට්ස්ඇප් හා ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය හරහා භාර ගැනිමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.…
වැඩිදුර කියවන්න - දේශපාලන
ගෝඨාගේ පුරවැසිභාවය ගැන අභියාචනාධිකරණ සම්පූර්ණ තීන්දුව තවමත් නෑ….
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය පිළිගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් විසින් අභියාචනාධිකරණයේ ගොනු…
වැඩිදුර කියවන්න - දේශීය
හිමොෆීලියා රෝගීන් හඳුනාගැනීමට ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පතක්
ශ්‍රී ලංකාවේ ඉතා දුර්ලභ රෝගයක් වශයෙන් සැලකෙන හිමොෆීලියා වැළඳුණු රෝගීන් හඳුනාගැනීම සඳහා ඔවුන් වෙත විශේෂ ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පතක් නිකුත් කිරීමට තීරණය…
වැඩිදුර කියවන්න - ක්‍රීඩා
ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්
පාකිස්ථාන කණ්ඩායම සමඟ පැවැත්වුණු දෙවන 20 යි 20 ක්‍රිකට් තරඟයෙන් ලකුණු 35ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්…
වැඩිදුර කියවන්න - දේශීය
‘කාදිනල් ඇතිකළ බෝම්බ කලබලයේ’ ඇත්ත නැත්ත….
අප්‍රේල් 21 ප්‍රහාරයේ උණුසුම පහව යමින් තිබියදී කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් නැවතත් වැඩ පටන්ගෙන ඇත්තේ අලුත් ප්‍රහාරයක් ගැන කියමිනි.…
වැඩිදුර කියවන්න