- දේශීය
අල්ලසක් ලබාගත් බවට ගෝඨාභය රාජපක්ෂගෙන් පාපොච්චාරණයක්
පසුගියදා රාවය පුවත් පත සමග සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අල්ලසක් ලබාගත් බවට පාපොච්චාරණයක් කර ඇත. ඔහු…
වැඩිදුර කියවන්න - දේශීය
කාලගුණය අමුතු වෙයි, අකුණු සමග අයිස් වැසි – ජනතාවට ප්‍රවේශම් වන්න යැයි අනතුරු ඇඟවීම් !
යාපනයේ නීර්වේලි ඇතුළු පළාත් කිහිපයකට පසුගිය දා දහවල් ගිගුරුම් හා අකුණු ගැසීම් සහිත අයිස් වැස්සක් පතිත වී ඇතැයි වාර්තා වේ.…
වැඩිදුර කියවන්න - විදේශීය
දූෂණ චෝදනාලත් හිටපු ජනපති වෙඩි තබා ගනියි
පොලිස් කණ්ඩායමක් තමන් අත්අඩංගුවට ගැනීමට පැමිණෙන අවස්ථාවේ තමන්ට වෙඩි තබා ගත් පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇලන් ගාසියා මරණයට පත්ව තිබේ.…
වැඩිදුර කියවන්න - දේශීය
බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දිනක ආදායම ලක්ෂය පනී
බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ ඊයේ (17) පෙරවරුවේ ප්‍රවේශපත්‍ර ආදායම රුපියල් ලක්ෂය ඉක්මවු බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි. මෙම ආදායම…
වැඩිදුර කියවන්න - විදේශීය
නොත්‍රදාම් ගින්නට පෙර ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය කළඹයි
නොත්‍රදාම් දේවස්ථානය ගිනි ගැනීමට පැය කිහිපයකනට පෙර ගනු ලැබූ ඡායාරූපයක් මේවන විට සමාජ මාධ්‍යවල විශාල අවදානයකට ලක්ව තිබේ. එය ලබාගෙන…
වැඩිදුර කියවන්න - දේශීය
මධ්‍යම කදුකරයට තද වැසි – ප්‍රධාන මාර්ග ජලයෙන් යට වෙයි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල පස්වරු කාලයේ අධික වර්ෂා පතිත වෙයි. එම වර්ෂාව හේතුවෙන් හැටන් මල්ලිඅප්පුව ප්‍රදේෂය ජලයෙන්…
වැඩිදුර කියවන්න - දේශීය
ලාංකික ඉංජිනේරුවන් දෙදෙනෙක් අතින් නිර්මාණය වූ පළමු චන්ද්‍රිකාව ‘රාවණා – 1’ අද අලුයම අභ්‍යවකාශ ගතවිය
ශ්‍රී ලංකාවේ තරුණ ඉංජිනේරුවරුන් දෙපළක් විසින් එක්ව තනන ලද රාවණා-1 නම් ප්‍රථම පර්යේෂණ චන්ද්‍රිකාව අද (18) අලුයම නාසා අභ්‍යවකාශ මධ්‍යස්ථානය…
වැඩිදුර කියවන්න - දේශීය
ඉතිහාසයේ ප්‍රථම වතාවට අයිස් කුට්ටි වලින් කසිප්පු පෙරලා මාට්ටු
පවතින වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර සිඳී ඇති බැවින් ශීතාගාරවලින් ලබාගත් විශාල අයිස් කුට්ටි උපයෝගී කරගෙන උත්සව සමයට කසිප්පු…
වැඩිදුර කියවන්න