- දේශීය
රවීගේ ඩබල් ගේමක් නොරොච්චෝලේ මෙගාවොට් 60ක් අතුරුදන්….
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අබලන්ව තිබූ විදුලි ජනක යන්ත්‍රය අලුත්වැඩියා කළද එයින් ලබාගත හැකි උපරිම විදුලිය ධාරිතාවෙන් මෙගාවොට් 60ක් ජාතික පද්ධතියට…
වැඩිදුර කියවන්න - විදේශීය
ඓතිහාසික කතෝලික දේවස්ථානයක් ගිනි ගනියි
ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටි මධ්‍යකාලීන යුගයට අයත් Notre-Dame ප්‍රධාන දේවස්ථානයේ විශාල ගින්නක් හටගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගින්නෙන්, මංසලකුණක්…
වැඩිදුර කියවන්න - විශේෂාංග
බෙලිඅත්තේ දුම්රියෙන් ඇද වැටුණු පළමු මිනිසා
ඉතින් ගමේ යන්නට අපි ගල්කිස්සෙන් කෝච්ව්යට නැග්ගේ හතයි කාලයට ය. ඇගිල්ලක් ගහන්නට බැරි තරම් සෙනග ය. හැමෝම බලන්නේ කෝච්චියට නගින්නට…
වැඩිදුර කියවන්න - දේශීය
වැස්ස පටන් ගත්තත් රස්නය දිගටම තියෙනවා
මෝසම් කාලගුණික තත්ත්වය ස්ථාපිත වී ඇති බැවින් ඉදිරි දිනවල බොහෝ පළාත්වල සවස් කාලයේදී ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි යැයි කාලගුණ…
වැඩිදුර කියවන්න - දේශීය
වැඩිපුර මුදල් ගන්න බස් (කොන්දොස්තරලා) ගැන පැමිණිලි කරන්න දුරකථන අංකයක්
අවුරුදු සමයේ වැඩිපුර මුදල් අය කරන බස් රථ සම්බන්ධයෙන් දැනුම් දීමට දුරකථනය අංක ලබාදීමට පියවර ගෙන තිබේ. එවැනි සිදුවීම් සම්බන්ධයෙන්…
වැඩිදුර කියවන්න - දේශීය
ආනයනික කිරිපිටි සහ පළතුරුවල විශාල ගැටළුවක්
මෙරටට ආනයනික කිරිපිටි තොග ගණනාවක් නිසි මෙලමයින් පරීක්ෂාවෙන් තොරව වෙළෙඳපොළට නිකුත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. සංගමයේ…
වැඩිදුර කියවන්න - විද්‍යාව
අභ්‍යවකාශ ඉතිහාසයේ ප්‍රථම වතාවට කළු කුහරයක පළමු ඡායාරූපය නිකුත් කරයි
ඊයේ දිනයේදී අපට කළු කුහරයක ප්‍රථම ඡායාරූපය දැකගැනීමේ වාසනාව උදාවිය. අවුරුදු සිය දහස් ගණනක් සිය බුද්ධිය මෙහෙයවමින් විශ්වයේ රහස් සෙවූ…
වැඩිදුර කියවන්න - දේශීය
අවුරුදු සමයේ, බීමත් රියදුරන් ඇල්ලීමට විශේෂ මෙහෙයුම් අද ඉඳලා
බීමත් රියදුරන් අත් අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් අද (11) සිට ආරම්භ කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා…
වැඩිදුර කියවන්න