- දේශීය
සාරි සහ ඔසරි ඇඳීම අනිවාර්යය කෙරේ
සියලුම රාජ්‍ය ආයතනවල සියලුම කාන්තා නිලධාරිනියන් සාරිය හා ඔසරිය පමණක් හැද රාජකාරියට පැමිණිය යුතු බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ…
වැඩිදුර කියවන්න - දේශපාලන
පැලෝපීය නාලයේ පොහොට්ටුවක් හිරවී ඇති බව CID විමර්ශනයෙන් හෙළිවෙයි
කුරුණෑගල රෝහලේ වෛද්‍ය සහාබ්දීන් සාෆිට එරෙහිව දැනට ඉදිරිපත් වී ඇති පැමිණිලිවලින් සාතිශය බහුතරයක් ඉදිරිපත් කර ඇත්තේ දරු පිළිසිඳ ගැනීම් සම්බන්ධයෙන්…
වැඩිදුර කියවන්න - දේශීය
ඥානසාර හිමි නිදහස් කිරීමට එරෙහිව විරෝධතා
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට එරෙහිව විරෝධතාවක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේදී පැවැත්වින. මෙම විරෝධතාවය පවත්වන ලද්දේ…
වැඩිදුර කියවන්න - දේශීය
සයිටම් රෝහල රජයට පවරා ගැනීම බොරුවක්
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කිසිදු හිමිකාරීත්වයක් රජයට නොමැති බවත් නෙවිල් ප්‍රනාන්දු මහතා රාජ්‍ය බැංකුවකින් ලබාගෙන ඇති රුපියල් බිලියන 2.5 ක…
වැඩිදුර කියවන්න - දේශීය
පුපුරන ද්‍රව්‍ය ලබා දෙන්න රජයෙන් නව වැඩපිළිවෙලක්
පිටස්තර පුද්ගලයින්ට වෙඩි බෙහෙත් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය ලබා දීම ක්රමානූකූල වැඩපිළිවෙලක් යටතේ යළි ආරම්භ කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා…
වැඩිදුර කියවන්න - දේශීය
21 ප්‍රහාරයෙන් අසරණ වූ දරුවන්ට අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ වැඩපිළිවෙලක්
අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් පාසැල් සිසුන් 22 දෙදෙනෙකුට දෙමාපියන් අහිමිවී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මෙම ප්‍රහාරයෙන් පාසල් සිසුන් 29 දෙනෙකු…
වැඩිදුර කියවන්න - විද්‍යාව
චීනය Windows අත්හරින්න සූදානම්
පසුගිය දින වල ඇමෙරිකාව විසින් ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වෙතැයි අනුමාන කරමින් Huawei සමාගමේ නිෂ්පාදන එරට තුළ භාවිතා කිරීම අවහිර කරනු…
වැඩිදුර කියවන්න - ව්‍යාපාරික
‘INCEPTION 2019’ රැකියා ප්‍රදර්ශනය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමණාකරණ පීඨයේ අලෙවි කළමණාකරණ අධ්‍යන අංශය විසින් සංවිදානය කරනු ලබන ‘INCEPTION 2019’ රැකියා ප්‍රදර්ශනය මේ මස 31…
වැඩිදුර කියවන්න - දේශීය
ආහාරවල සීනි, ලුණු සහ මේද ප්‍රමාණය ඇතුළත් වර්ණ සංකේත පළවෙනිදා සිට
ඝන හා අර්ධ ඝන ආහාරවල අඩංගු සීනි, ලුණු සහ මේද ප්‍රමාණය ඇතුළත් වර්ණ සංකේතවත් කිරීමේ ක්‍රමය ලබන පළමු වන දා…
වැඩිදුර කියවන්න