ආණ්ඩුවෙන් මුස්ලිම් අමාත්‍යවරුන් ඉවත්වීම පිළිබඳ සංවේගය පළ කරන බවත්, යළි තම වගකීම් භාරගෙන පාලන තන්ත්රයට ප්‍රවිෂ්ට වන ලෙස ත්‍රෛනිකායික මහා…
වැඩිදුර කියවන්නමහා සංඝරත්නයට අපහාස වන ලෙසින් ප්‍රකාශ නිකුත් කළ රජයේ අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රාජිත සේනාරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න…
වැඩිදුර කියවන්න“මොනම හේතුවක් නිසාවත් මම රාජපක්ෂලාට සහාය දක්වන්නේ නෑ” යනුවෙන් ඊයේ (04) පැවති කැබිනට් රැස්වීමේදී එක්සත් ජාතික පෙරමුණු අමාත්‍යවරුන් ඉදිරියේ විශේෂ…
වැඩිදුර කියවන්නජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග නොවදින බවට කර ඇති ප්‍රකාශයෙන් ඔහු ප්‍රධාන ධාරාවේ දේශපාලනය ඉවත් වීමක් සිදු…
වැඩිදුර කියවන්නසාලාව අවි ගබඩාව පිපිරී අදට වසර 3ක් සම්පුර්ණ වෙනවා. නමුත් මේ දක්වා, පිපිරීමෙන් විපතට පත්වූවන්ගේ ගැටළු විසඳා අවසන් කර නොමැති…
වැඩිදුර කියවන්නතමන් කිසිසේත්ම දෙවන ධුර කාලය සඳහා තරග නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ. ඊයේ (04) පැවති කැබිනට්…
වැඩිදුර කියවන්නඅතුරලීයේ රතන හිමියන්ගේ උපවාසය නිසා සාම්ප්‍රාදායික මුස්ලිම් ජන සමාජය තවදුරටත් අන්තවාදය වෙත යොමු විමේ අවදානමක් මතුව තිබෙන බව බොදු බල…
වැඩිදුර කියවන්නඋපවාසයක නිරත වූ අතුරලියේ රතන හිමියන් බැහැ දැකීමට අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් දළදා මාලිගාවට යෑම සම්බන්ධයෙන් විරෝධය පළකරමින්…
වැඩිදුර කියවන්නදක්ෂිණ අධිවේගී මාර්ගයේ විතාරන්දෙණිය බැදිගම සිට කසාගල දක්වා ඇති කොටසේ 38 හා 39 වන සැතපුම් කණු අතර සවිකර තිබූ ආරක්ෂිත…
වැඩිදුර කියවන්නජනතා විමුක්ති පෙරමුණෙන් රත්නපුර දිස්ත්‍රික්කයටය තරග කළ මැතිවරණ අපෙක්ෂක අබ්දුල් රහීම් මොහොමඩ් හනාස් නැමති පුද්ගලයා ස්ත්‍රී දූෂණ චෝදනා යටතේ මේ…
වැඩිදුර කියවන්න








