- විද්‍යාව
Huaweiට Facebook එකත් නැතිවන ලකුණු
Google සමාගම ගත් ක්‍රියා මාර්ගය ආදර්ශයට ගනිමින් Facebook ආයතනය ද Huawei සමාගමට සිය සේවා ලබා නොදීමට ද සූදානම් වෙයි. ඉදිරියේදී…
වැඩිදුර කියවන්න - දේශීය
බද්දේගම වනසන්න කලින් ප්‍රදේශවාසීන් පාරට බහී
ජනතා විරෝධය නොතකමින් සිදු කරන්නට යන කටුපොල් වගාවට එරෙහි උද්ඝෝෂණයක් පසුගිය දිනෙක උදෑසන බද්දේගම ඉඳිගස්කැටිය මංසන්ධියේදී පැවැත්විණි. පෞද්ගලික වතු සමාගමක්…
වැඩිදුර කියවන්න - දේශපාලන
“අපි ලංකාවේ සුළු ජාතිය වුනාට ලෝකේ මහ ජාතියක් – මුස්ලිම් අය බය කරන්න බෑ”
මුස්ලිම් ජනතාව ලංකාවේ සුළු ජාතියක් වුනත් ලෝකයේ මහ ජාතියක් බවත් මුස්ලිම් ජනතාව බිය කළ නොහැකි බවත් හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර…
වැඩිදුර කියවන්න - දේශීය
අධිවේගියේ අධි වේගයෙන් යන අයට දඩ මුදල් වැඩි වෙයි
අධිවේගී මාර්ගයේ දඩ මුදල් ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ…
වැඩිදුර කියවන්න - දේශීය
‘වෙලාවට වැඩ කිරීම වෙනුවෙන්’ ශ්‍රී ලන්කන් ගුවන් සේවය නැවතත් සම්මාන ලබයි
ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලෝකයේ වඩාත්ම නියමිත වේලාවට ගුවන් මෙහෙයුම් වැඩි වශයෙන් සිදුකළ ගුවන් සේවය බවට ජාත්‍යන්තර සමීක්ෂණකින් හෙළි වී…
වැඩිදුර කියවන්න - දේශපාලන
මුස්ලිම් ඇමතිවරු ඉවත් වූ බව සඳහන් ගැසට් නිවේදනය නිකුත් කෙරේ
ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමතිවරු නවදෙනා සිය ධුරවලින් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් වරයා විසින් නිකුත් කර තිබේ.…
වැඩිදුර කියවන්න - දේශීය
ෆුල්ෆෙස් හෙල්මට් භාවිත කරන අය අත්අඩංගුවට ගන්න පුලුවන්
ෆුල්ෆේස් හෙවත් සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණයවන පරිදි හිස්වැසුම් පළඳින යතුරුපැදිකරුවන් හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතින බව නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා…
වැඩිදුර කියවන්න - දේශීය
කාදිනල්ව විවේචනය කරමින් මංගලගෙන් පාප් වහන්සේට යැවුවායයි කියන ලිපිය බොරුවක්
මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ව විවේචනය කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙත…
වැඩිදුර කියවන්න - දේශීය
“පාසල්වල ආරක්ෂාවට දෙමව්පියන් සම්බන්ධ කරගන්න එපා” – අධ්‍යාපන අමාත්‍යංශය
දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බළකාය යොදවා ඇති බැවින් ඒ වෙනුවෙන් මව්පියන් කැඳවීම තවදුරටත්…
වැඩිදුර කියවන්න - දේශීය
ජාතිවාදය වපුරන්නන්ට, බොරු ප්‍රචාරය කරන්නන්ට එරෙහිව නීති අලුත් වෙයි
වෛරී ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සහ අසත්‍ය ප්රවෘත්ති ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකි වන ලෙස දණ්ඩ නීති සංග්‍රහය සහ…
වැඩිදුර කියවන්න