- දේශීය
වැලිකඩ සමූහ ඝාතන නඩුව අහන්නට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි
සත් වසරකට ඉහත දී වැලිකඩ බන්ධනාගාරයේ විසි හත් දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පැවරෙන නඩු විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන…
වැඩිදුර කියවන්න - දේශීය
රත්නපුරයේ ISIS භීතිකාව ඇතිකළ හාමුදුරුවෝ කළ වරදට පසුතැවෙයි….
රත්නපුර නගරය ඡායාරූපගත කිරීම නිසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් අනුෂ්ක දිල්හාර ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන්යෙන් කටයුතු කළ යුතු ආකාරය…
වැඩිදුර කියවන්න - පුරවැසි කොළම
මචන්, බුදු සසුන වෙනුවෙන් මහණ වෙන්න කැමතිද?
තමන්ගෙ ආගමේ ශාසනය රැකගන්නය කියල හයක් හතරක් නොතේරෙන පොඩි උන් මහණ කරනවට පක්ෂව කීබෝර්ඩ් එකෙන් කෑගහන උඹෙන් තමයි ඒ ප්රශ්නය…
වැඩිදුර කියවන්න - දේශීය
“පාස්කු ප්‍රහාරය ගැන ආණ්ඩුව ඇත්ත හංගනවා….” – කාදිනල් කියයි
පුද්ගලයන් 250 කට වැඩි පිරිසකගේ ජීවිත අහිමි කරමින් පසුගිය අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සත්‍ය තත්වය රජය…
වැඩිදුර කියවන්න - දේශපාලන
“එක්කෝ මේ නායකයෝ හදනවා…. නැත්තම් එළවනවා….”
ත්රස්තවාදයට සහ අන්තවාදයට මුහුණ දීම සඳහා ජාතික නායකත්වයක් අනුව කටයුතු කළ යුතු ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි. ඒහිමියෝ පෙන්වා දෙන්නේ ජාතියක්…
වැඩිදුර කියවන්න - දේශීය
මහත්මාගාන්ධිගේ 150 ජන්ම දින සැමරුම වෙනුවෙන් ගස් සිටුවයි
මහත්මාගාන්ධිතුමගේ 150 වෙනි ජන්ම දිනය වෙනුවෙන් රුක් රෝපණ වැඩසටහනක් ඊයේ (19) නුවරඑළිය රම්බොඩ ඩන්සිනන් වතුයායේ මහත්මාගාන්ධිපුර ගම්මානයේ සිදු කෙරුනා. මෙයට…
වැඩිදුර කියවන්න - විදේශීය
මාධ්‍යවේදියා ඝාතනය කලේ ඔටුන්න හිමි කුමාරයා
මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතනයට සවුදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සෘජුව සම්බන්ධ වී ඇති බව සදහන් වාර්තාවක් එක්සත් ජාතීන්ගේ…
වැඩිදුර කියවන්න - දේශීය
වඳ සැත්කම් සිද්ධියේ අලුත්ම තත්ත්වය – කොළඹ කාසල් සහ සොයිසා රෝහල් වලදී
කුරුණෑගල රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි විසින් කාන්තාවන් ව්යන්ධකරණයට ලක් කරන ලද බවට එල්ල වන චෝදනාව සම්බන්ධ පරීක්ෂණවලදී අදාළ කාන්තාවන් පරික්ෂාවට…
වැඩිදුර කියවන්න - දේශපාලන
රාජිත, අමාත්‍යංශයේ වාහන 18ක් අවභාවිත කරලා…. FCID වැඩ පටන් ගනී
රාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍රලේඛය උල්ලංඝනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා නියමිත වාහන ප්‍රමාණයට වඩා වාහන 24ක් භාවිත කිරීම…
වැඩිදුර කියවන්න