- දේශීය
ත්‍රස්ත ප්‍රහාරයට ISIS සම්බන්ධ නැති බව බුද්ධි අංශ තහවුරු කරයි
අප්‍රේල් 21 පාස්කු ඉරිදා කතෝලික පල්ලි හා හෝටල් ඉලක්කකර සිදු කරන ලද ප්‍රහාරය ISIS සංවිධානයේ සෘජු මෙහෙයුමකින් සිදු නොවූවක් බව…
වැඩිදුර කියවන්න - දේශීය
ISIS යයි හංවඩු ගැසූ රත්නපුර තරුණයන් තිදෙනාට ඇප ලැබුණු හැටි
රත්නපුරට පහර දෙන්නට උත්සාහ කිරීම ගැන හිමිනමක් ඇතුළු පිරිසක් ලබා දුන් තොරතුරු අනුව පොලිසියෙන් අත්අඩංගුවට ගත් අනුෂ්ක දිල්හාර ඇතුළු රත්නපුර…
වැඩිදුර කියවන්න - දේශීය
“දැන් හිටියා ඇති ගෙදර යන්න”
“දැනට දේශපාලනය කරන සියලු දෙනා ඉල්ලා අස් වී අලුත් පිරිසකට රට භාරදිය යුතු” යැයි මැල්කම් කාදිනල් රංජිත් කොලඹ අගරදගුරුතුමා සඳහන්…
වැඩිදුර කියවන්න - දේශීය
දිවයිනට ලිංගික භීතිකාවක් ද?
කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍ය සාෆි ෂියාබ්දීන් සම්බන්ධයෙන් චෝදනා පිට චෝදනා එල්ල කරන ‘දිවයින’ පුවත්පත, පසුගියදා එල්ල කළ තවත්…
වැඩිදුර කියවන්න - දේශීය
වෙන්නප්පුවේ ‘ලේ’ සොයා ජාතිවාදය වපුරන පොහොට්ටු ගෝත්‍රිකයා අධිකරණයට….!
පොහොට්ටු පාර්ශවයේ පළාත් පාලන ආයතනයක් වන වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව ඉතාම නින්දිත ආකාරයට මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගත් පළිගැනීමේ ක්‍රියාවලියක් දියත් කර…
වැඩිදුර කියවන්න - දේශපාලන
“ගෝඨා කියන්නේ යුද්ධෙට බයේ මේ රට දාලා ඇමරිකාවට පැනලා ගිය කෙනෙක්” – වෙල්ගම
ගෝඨාභය රාජපක්ෂ මහතා යනු යුද්ධයට බයේ ශ්‍රී ලංකාව අතැර ඇමරිකාවට පැනගිය පුද්ගලයකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි. ඒ අනුව…
වැඩිදුර කියවන්න - දේශීය
“මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට මම අත්සන් කළා” – සිරිසේන
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරවීම සඳහා තමන් මේ වනවිටත් අත්සන් තබා ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ අනුව නුදුරේදීම…
වැඩිදුර කියවන්න - දේශීය
ජල විදුලියට කොළ එළියක්
මධ්‍යම කඳුකරයේ ජලවිදුලිබලාගාර ආශ්රිත පෝෂක ප්‍රදේශවලට ඉකුත් සිකුරාදා (21) දින සිට ධාරා නිපාත වර්ෂාව ඇද හැලෙමින් පවතිනවා. මාස කිහිපයක් තිස්සේ…
වැඩිදුර කියවන්න - දේශීය
දංකොටුව පොළේ මුස්ලිම් අයට බඩු විකිණීම තහනම් කරයි….!
දංකොටුවේ සතිපොළ තුල මුස්ලිම් වෙළඳුන්ට තාවකාලිකව වෙළඳාම් කටයුතු තහනම් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ, සභාපති කේ. වී.…
වැඩිදුර කියවන්න