- දේශීය
උසස් පෙළින් පසු හමුදා පුහුණුව දෙන්න – රතන හිමි ඉල්ලයි
ඉදිරියේදී උසස් පෙළ සමත්වන සියලුම සිසුන් හමුදාවට බඳවා ගෙන හමුදා පුහුණුව ලබාදීමත්, ලංකාවේ ඉතිහාසය ඔවුනට ඉගැන්වීමත් කළ යුතු බව පුජ්‍ය…
වැඩිදුර කියවන්න - විදේශීය
ඩයනා කුමරිය යලි උපදී
තමන් පෙර ආත්මයේ ඩයනා කුමරිය බව පවසන අපූරු දරුවෙක් ගැන විදෙස් පුවත් වාර්තා කරනවා. මේ දරුවා බිලී කැම්බල් නමැති 4…
වැඩිදුර කියවන්න - ක්‍රීඩා
ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ පළමු වටයේ ජය ලංකාවට – තර්ජිනිගෙන් වාර්තාවක්
ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේදී පසුගියදා (15) දිනයේදී සිංගප්පූරුව 88-50ක් ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සිය තරඟ වටය ජයග්‍රහණය…
වැඩිදුර කියවන්න - විදේශීය
Google, Facebookවලට බදු පැනවේ
Google, Facebook ඇතුළු ඩිජිටල් අන්තර්ජාල සේවා සඳහා බදු පැනවීමේ යෝජනාවට, ප්‍රංශ සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. ඩිජිටල් අන්තර්ජාල සේවා…
වැඩිදුර කියවන්න - දේශීය
පිටි කිලෝවක් 8කින් වැඩි වෙද්දී…. පාන් ගෙඩියක් රුපියල් 10කින් වැඩි වෙයි
පිටි කිලෝවක් රුපියල් 08කින් ඉහල දැමීඹ නිසා සාමාන්‍ය පාන් ගෙඩියක් රුපියල් 10 කින් මිල ඉහළ දමන බව ලංකා එක්සත් බේකරි…
වැඩිදුර කියවන්න - දේශීය
හඳපාන්ඇල්ල, සිංහරාජ අලිමංකඩ බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් වනසයි
යුනෙස්කෝ ලෝක උරුම තෙත් කලාපීය වැසි වනාන්තරයක් වන සිංහරාජ රක්ෂියේ නැගෙනහිර රක්වාන කඳුවැටිය හා ඒ ආශ්‍රිතව පවතින්නා වූ වනාන්තර පද්ධතිය…
වැඩිදුර කියවන්න - පුරවැසි කොළම
සිවුරට ගරු කරපන් ඩෝ….
මේ ළඟදි කෙනෙක් මට කියනව මොනවා උනත් සිවුරට ගරු කරපන් ඩෝහ් කියලා…. ?? ඕක අහලත් ඇතිනෙ ඕන තරම්…. උද්ඝෝෂණ වලදි…
වැඩිදුර කියවන්න - දේශීය
උප්පැන්නවල නම් බලෙන් මාරු කරන රාජිතගෙයි සිරිසේනගෙයි වියරුව
2010 – 2011 වකවානුව තුළ ගොඩනැගු ලංකාවේ සුන්දරතම රෝහල ලෙස නම් කරන ලද නුවරඑළියේ මහ රෝහල 2015 දී වරක් විවෘත…
වැඩිදුර කියවන්න - දේශීය
විශ්වාසභංග යෝජනාව පැරදුන හේතුව අනුර හෙළිකරයි
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ සහ ආර්. සම්බන්ධන් නිවැරදි තීන්දු ගත්තානම් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ජයගැනීමට හැකියාවක් තිබුණ බව…
වැඩිදුර කියවන්න - විද්‍යාව
නග්න මූසිකයා
ඉංග්‍රීසී භාෂාවෙන් ව්‍යවහාරිකව මේ සත්වයාව හඳුන්වන්නෙ Naked mole rat ලෙස. ආසන්නතම අර්ථය එන විදිහට සිංහලට භාෂාවට පරිවර්තනය කරොත් ඉන් හැඟවෙන…
වැඩිදුර කියවන්න









