- විදේශීය
හැරී සහ මේගන්ව වැක්ස් කෞතුකාගාරයෙන් ඉවත් කරයි
හැරී කුමරු සහ මේගන් කුමරිය රාජකීය පවුලේ කටයුතු වලින් හදිසියේ ඉවත් වීම හේතුවෙන් ලන්ඩනයේ මැඩම් ටුසෝඩ්ස් (Madame Tussauds) වැක්ස් කෞතුකාගාරයේ…
වැඩිදුර කියවන්න - දේශීය
යන එන තැන් සොයන්න, තොරතුරු ගන්න හැම වාහනෙකට RFID ස්ටිකරයක්
මෝටර් රථ ප්‍රවාහණ දෙපාර්තමේන්තුව විසින් වසර දෙකකට අධික කාලයක් ක්‍රියාත්මක නොකර තිබෙන RFID (Radio Frequency Identification) ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන්නැයි…
වැඩිදුර කියවන්න - දේශීය
‘හතේ අපේ පොත’ පාසල්වලට නිකුත් කිරීමට යෝජනා වෙයි
මැදගොඩ අභයතිස්ස හිමි විසින් ගැටළුවක් ඇති කළ “හතේ අපේ පොත” නැමැති ලිංගික අධ්‍යාපනික ග්‍රන්ථය පිළිබද අවසන් තීරණයක් ගැනීම සදහා ලබන…
වැඩිදුර කියවන්න - විශේෂාංග
රටම අරාජික කරන මුදලට විකිණෙන සංඝ මාෆියාව
දෙවියන් පය නොතබන නැත මෝඩයින් පිණුම් ගසන්නේ යැයි කියමණක් තිබේ. එළැඹ තිබෙන්නේ මෝඩයින් පිණුම් ගහනවා පමණක් නොව යක්ෂයා අඩව් අල්ලන…
වැඩිදුර කියවන්න - දේශීය
සීගිරියේ නාන තටාකයේ ගල්වලට හානි කරන්න රසායනික ද්‍රව්‍ය දාලාද?
ඓතිහාසික සීගිරිය මාලිගා සංකීර්ණයේ පිහිටි “රාජකීය නාන තටාකය” පෘෂ්ඨයේ වර්ණය වෙනස්වීමක් සම්බන්ධයෙන් රසායනාගාර පරීක්ෂණයක් පවත්වන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සීගිරිය කලාප…
වැඩිදුර කියවන්න - විදේශීය
අනතුරට පත් යුක්රේන් ගුවන් යානයේ මගීන් 180දෙනාම ජීවිතක්ෂයට
යුක්රේන ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අද(08) ඉරානයේ ටෙහෙරාන් නුවර දී අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් මගීන් 180 දෙනාම මිය…
වැඩිදුර කියවන්න - දේශීය
“ලිංගික අධ්‍යාපනයට විරුද්ධ භික්ෂුන්ගේ කල්පනා ශක්තිය ගැන සෙවිය යුතුයි”
පාසල් සිසුන්ට ලිංගික අධ්‍යාපනය ලබානොදිය යුතුය යන්න යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් පවසනවා නම් එම භික්ෂුන් වහන්සේගේ කල්පනා ශක්තිය පිළිබඳව දෙවරක්…
වැඩිදුර කියවන්න - දේශීය
මීගමුව කලපුවේ විනාශය
මීගමු කලපුව යනු විවිධ ශාඛයන්ට සහ ජලජ ජීවීන්ට හොඳින් වැඩෙන්නට ඉඩකඩ ඇති ස්වභාවික කලපුවකි. මේ අනුව කලපු ධීවරයා සහ කලපුව…
වැඩිදුර කියවන්න - දේශපාලන
ඇමතිවරු බහුතරයකටම පිස්තෝලවලට ලයිසන් නැහැ
ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කර ඇති පිස්තෝල භාවිත කරන ප්‍රභූන් රැසක්ම 2020 වර්ෂය සඳහා තම බලපත්‍රය අලුත් කර නොමැති බව අනාවරණය…
වැඩිදුර කියවන්න - දේශීය
මහනුවර වායු ගෝලයේ රෝගකාරක ක්ෂුද්‍ර ජීවීන්ගේ ඝනත්වයේ ඉහළ යෑමක්
මහනුවර නගරාශ්‍රිත වායු ගෝලයේ අසාමාන්‍ය ලෙස පරිසර තත්ත්වයන්ට ගැලපෙන ලෙස අනුවර්තනය වන රෝග කාරක ක්ෂුද්‍ර ජීවී විශේෂ ගණනාවක ඝනත්වය ඉහළ…
වැඩිදුර කියවන්න