- දේශපාලන
යුද්ධේ දින්නා කිව්වට – ගෝඨා උතුරට බයයි
ඉදිරි ජනපතිවරණ ප්රචාරක කටයුතු වෙනුවෙන් දිවයින පුරා යන ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක හේතුමත උතුරේ අධිකරණයකට ඉදිරිපත් වීමට නොහැකි බව අභියාචනා අධිකරණයට…
වැඩිදුර කියවන්න - විදේශීය
“ජමාල්ව මැරුවේ මගේ පාලනය යටතේ”
ලොව කැළඹු මාධ්‍යවේදී ජමාල් ඛෂෝගී ගේ ඝාතනය සම්බන්ධයෙන් වන වගකීම තමන් භාර ගන්නා බව සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන්…
වැඩිදුර කියවන්න - දේශීය
වර්ජකයින්ට එරෙහිව මහජනතාව පාරට
වැඩවර්ජනයන්හි නිරතව සිටින සියලුම රාජ්‍ය සේවකයින්ට විරෝධය පළ කරමින් ඇල්පිටිය, පොරෝගම, අමරගම ප්‍රදේශයේ මහජනතාව විරෝධතාවක් පැවත් විය. ඒ අද(26) උදෑසනයි.…
වැඩිදුර කියවන්න - දේශීය
කඳුකර දුම්රිය ස්ථාන වසා දමයි
වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් අද දුම්රිය සේවකයින් විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජණය හේතුවෙන් තලවාකැලේ දුම්රිය ස්ථානයේ පාලන මැදිරිය…
වැඩිදුර කියවන්න - දේශපාලන
“භික්ෂුව සහ පියතුමා කියා විශේෂයක් නෑ සියල්ලෝම නීතියට යටත්”
කිසිම ආගමික පූජකවරයෙක්, බෞද්ධ භික්ෂුවක් හෝ මවුලවි කෙනෙක් හෝ කතෝලික පියනමකට රටේ පවතින නීතියට පිටින් යා නොහැකි බවත්, ඔවුන් සියල්ලන්ම…
වැඩිදුර කියවන්න - දේශීය
රට පුරා රජයේ පාසල් හිස් වෙයි….
ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති, රජයේ විධායක සේවා නිලධාරින්ගේ සංගමය, දුම්රිය වෘත්තිය සමිති සහ විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වෘත්තීය සමිති ඇතුළු…
වැඩිදුර කියවන්න - දේශීය
“පෙරහැරට අලි ඇතුන් යොදා ගැනීම බුදු දහමට කරන නිගාවක්”
අලි ඇතුන් යොදාගනිමින් පෙරහැර පැවැත්වීමේ ක්‍රමය බුදු දහමට අගෞරවයක් බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඔමල්පේ සෝභිත නාහිමියන් පසුගිය දිනක…
වැඩිදුර කියවන්න - දේශීය
විපතටපත් ජනතාවට මුස්ලිම් පල්ලියෙන් කෑම පාර්සල් 2000ක්
ඇද හැලෙන මහවැසි හේතුවෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 2000ක් පමණ විපතට පත්ව ඇතැයි වාර්ථා වෙනවා. මේ බහුතරයක් දෙනා පෙරියමුල්ල,…
වැඩිදුර කියවන්න - දේශීය
‘දළදා පෙරහැරෙන් වධ විඳි ටිකිරි’ අවසන් ගමන් යයි….
අසනීප තත්ත්වයෙන් සහ වයෝවෘධව ඉතා දුර්වල වී සිටියදී මහනුවර දළදා පෙරහැරේ ගමන් කරවීම හේතුවෙන් බොහෝ අවධානය දිනාගත් ටිකිරි ඇතින්න ඊයේ…
වැඩිදුර කියවන්න