- විදේශීය
හැරී සහ මේගන් රාජකීය නාමය අත්හරියි
හැරී සහ මේගන් යුවල රාජකීය නාමය තවදුරටත් භාවිත නොකරන බවත් ඔවුන්ගේ කටයුතු වෙනුවෙන් මහජන මුදල් ලබා දීමක් සිදු නොකරන බවත්…
වැඩිදුර කියවන්න - දේශපාලන
“රජිනි කාන්ත්ගේ වීසා ප්රතික්ෂේප කළ කතාව බොරුවක්”
දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි නළු රජිනි කාන්ත්ට ශ්රී ලංකාවට පැමිණීම වීසා ලබාදීම රජය විසින් ප්රතික්ෂේප කර ඇති බවට පළවන වාර්තා…
වැඩිදුර කියවන්න - විදේශීය
ලොව මිටිම මිනිසා මියයයි
ලොව මිටිම මිනිසා ලෙස හැඳින්වූ ඛාගේන්ද්ර තාපා මාගාර් නමැති පුද්ගලයා මියගොස් තිබෙනවා. නේපාලයේ කොකාරා ප්රදේශයේ විසූ ඔහු මිය යන විට…
වැඩිදුර කියවන්න - දේශීය
රට පුරා රතු කැකුළු, සුදු කැකුළු, නාඩු හිඟයක්
රටපුරා සුදු කැකුළු, රතු කැකුළු හා නාඩු සහල්වල හිඟයක් ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා. මෙම තත්ත්වය මත එම…
වැඩිදුර කියවන්න - දේශීය
ජීවිත 4ක් අහිමි කළ හපුතලේ ගුවන් අනතුරට හේතුව කාර්මික දෝෂයක් නොවෙයි
හපුතලේ, තම්බපිල්ලේ වතුයායට කඩා වැටී අනතුරට ලක්වූ ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 ගුවන් යානය කඩා වැටී ඇත්තේ කාර්මික දෝෂයකින්…
වැඩිදුර කියවන්න - දේශීය
මාසයක් ඇතුළත ශ්රී පාදස්ථානයෙන් ප්ලාස්ටික් බෝතල් ලක්ෂයකට අධික ප්රමාණයක්
ශ්රි පාද වන්දනා සමය ආරම්භ වී මේ වන විට මාසයක් වැනි කෙටි කාලයක් ගතව ඇති අතර මෙම කාලය තුළ ප්ලාස්ටික්…
වැඩිදුර කියවන්න - විදේශීය
හඬපට සිදුවීමෙන් පසු අගමැති ඉල්ලා අස් වෙයි
යුක්රේන අග්රාමාත්ය Oleksiy Honcharuk සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති Volodymur Zelenskiy වෙත යොමු කර තිබෙනවා. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා…
වැඩිදුර කියවන්න - දේශපාලන
නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම අදින් ඇරඹෙයි
නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අද (17) සිට අයදුම්පත් භාර ගන්නා බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා. ඒ අනුව එම…
වැඩිදුර කියවන්න - දේශපාලන
“මේ ආණ්ඩුව බෞද්ධයන්ට සලකන්නේ නෑ”
වත්මන් ආණ්ඩුවත් බෞද්ධයන්ගේ ප්රශ්න විසඳන බවක් පෙනෙන්නට නැතැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පැවසුවේය. ඒ ඊයේ (14දා)…
වැඩිදුර කියවන්න - දේශපාලන
ආරක්ෂාවට ගබඩා කළ හඬපට ආණ්ඩුවයි පොලිසියයි පෞද්ගලික නාලිකාවලට විකුණුවා
මේ දිනවල තමන්ට එරෙහිව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් නීතිය ඉදිරියේ පෙනී සිටීමට තමන් තුළ කිසිදු බියක් නැතැයි රන්ජන් රාමනායක පවසා…
වැඩිදුර කියවන්න









