- දේශීය
“ශ්‍රී ලංකාවේ ජීවත්වන චීන ජාතිකයන්ට කරුණාව දක්වන්න”
ශ්‍රී ලංකාවේ ජිවත් වන සියලුම චීන ජාතිකයින් හට කරුණාවෙන් සැලකිය යුතු බව අස්ගිරි පාර්ශවයේ මහානායක ආචාර්ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමි…
වැඩිදුර කියවන්න - දේශපාලන
72 වන නිදහස් සැමරුම: ජනාධිපති ගෝඨාභයගේ කතාවේ කරුණු 11ක්
72 වන නිදහස් සැමරුම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් නිදහස් සැමරුම් උත්සවය අගහරුවාදා (පෙබ: 04) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්විණි.…
වැඩිදුර කියවන්න - දේශපාලන
ජනාධිපතිගේ නිදහස් දින කතාවට මංගලගේ ඇගයීමක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (04) නිදහස් දින උත්සවයේදී කළ කතාව අගයමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර Twitter සටහනක් නිකුත් කර තිබෙනවා.…
වැඩිදුර කියවන්න - දේශීය
උතුරේ පුරවැසියන් වවුනියාවේදී, දෙමළෙන් ජාතික ගීය ගයා නිදහස සමරති
72 වැනි ජාතික නිදහස් දින උත්සවයට සමගාමිව එහි උතුරු පළාත් සැමරුම් වවුනියාව නගර සභා ක්රීඩාගනයේදී පැවැත්වූ අතර මෙහෙදී දෙමළ බසින්…
වැඩිදුර කියවන්න - දේශීය
නිදහස් දිනය ශෝකී දිනයක් ලෙස යාපනය විශ්වවිද්‍යාලය ප්‍රකාශ කරයි
යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය හැත්තෑ දෙවන ජාතික නිදහස් සමරු දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කොට තිබෙනවා. යාපනය විශ්ව විද්‍යාලයේ…
වැඩිදුර කියවන්න - දේශීය
STF අණදෙන නිලධාරී ලතීෆ් අද විශ්‍රාම යයි
පොලිස් විශේෂ කාර්යය භාර අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් අද(04) සිය පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ. පසුගිය…
වැඩිදුර කියවන්න - දේශීය
‘දවසට පැය 2 බැගින් විදුලිය කැපීම’ අද සිට නොකියාම අරඹලා
ලංකා විදුලිබල මණ්ඩල විසින් අද දින සිට දීප ව්‍යාප්තව පැය දෙක විදුලි කප්පාදුවක් අරඹා ඇති අතර ඒ් ගැන පූර්ව දැනුම්දීමක්…
වැඩිදුර කියවන්න - විශේෂාංග
කතෝලික පල්ලිය විසින් අලින් වධ හිංසාවට ලක්කරයි…!
සැමට ප්‍රේමය, දයාව දැක්වීම ජේසු තුමන්ගේ ඉගැන්වීමය. එම ඉගැන්වීම අනන්ත වූ අවිහිංසාවෙන් පිරිපුන් ය. කිසිවෙකුට හිංසා නොකිරීමේ අවිහිංසාවාදී බවට සත්ත්වයන්ද…
වැඩිදුර කියවන්න - දේශීය
ත්‍රීරෝද රථ රියදුරෙකු ඝාතනය කර රුපියල් 1000ක් පැහැරගෙන යයි
කුලී ගමනක් යන මුවාවෙන් ත්‍රී රෝද රථ රියදුරකු සමග පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු, ත්‍රී රෝද රථ රියදුරුට උල් ආයුධයකින් ඇන ඝාතනය…
වැඩිදුර කියවන්න