පුරවැසි කොළම

හාස්‍ය ජනක සටහන් තැබීම මත සිරගත කළ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුවා වහා නිදහස් කරනු

නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරනු

ව්‍යාජ තොරතුරු ප්‍රචාරනය කර මන්ත්‍රී වරු, ජන ඝාතක මන්ත්‍රීවරු නිදැල්ලේ සිටිද්දී, බෝම්බ නිශ්පාදනය කළ කම්හලේ අය තවමත් නිදැල්ලේ පසු වෙයි. නමුදු ජාතික ආරක්ෂාව ලෙස සඳහන් කර ඇත්තේ කුමක්ද්? ජනාධිපති වරයාගේ ආරක්ෂාව පමණි.

ජනතාව විසින් ජනාධිපතිවරයා පිළිබඳ ගුණ වැයීමද, විහිළු සැපයීමද සිදු කරනුයේ ඔහුගේ සමස්ථ ක්‍රියාකලාපය මතය.

ජාතිවාදය පෝෂණය කිරීම මත අත්අඩංගුවට ගනු ලබන බව පැවසුවද මෙම පෝස්ටුව කිසිදු ලෙසකින් ජාතිවාදය පෝෂණය කිරීමක් වන්නේ නැත.


මනෝජ් රණසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button