sri lanka
- දේශපාලන
“අතීතයට දොස් එපා…. මා රට හදන්නම්, වගකීම භාර ගත්තේ රට වැටී ඇති බව දැනගෙනයි”
අතීත පාලකයන්ට දොස් නැගිය යුතු නැති බවත්, ඒ සියලූම බාධක ජය ගෙන තමන් රට ගොඩ නගන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ…
වැඩිදුර කියවන්න - දේශීය
“ආණ්ඩුව කියන තැන්වල උද්ඝෝෂණය කරන්න…. නැත්තම් විරුද්ධව පියවර ගන්නවා” – පොලිසිය
කොළඹ ජනාධිපති කාර්යාලය අසළ විරෝධතා පවත්වන්නන් වෙනුවෙන් වෙනමම ස්ථානයක් වෙන්කර තිබේ. ඒ අනුව කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය හා ගාලුමුවදොර පිටිය…
වැඩිදුර කියවන්න - දේශපාලන
රන්ජන්ට නැවතත් කෝප් කමිටු සාමාජිකත්වය
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නව සාමාජිකයන් අතර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාද සිටින බව වාර්තා වේ. කථානායක කරු ජයසූරිය කාරක…
වැඩිදුර කියවන්න - දේශපාලන
72 වන නිදහස් සැමරුම: ජනාධිපති ගෝඨාභයගේ කතාවේ කරුණු 11ක්
72 වන නිදහස් සැමරුම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් නිදහස් සැමරුම් උත්සවය අගහරුවාදා (පෙබ: 04) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්විණි.…
වැඩිදුර කියවන්න - දේශපාලන
ජනාධිපතිගේ නිදහස් දින කතාවට මංගලගේ ඇගයීමක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (04) නිදහස් දින උත්සවයේදී කළ කතාව අගයමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර Twitter සටහනක් නිකුත් කර තිබෙනවා.…
වැඩිදුර කියවන්න - දේශීය
‘දවසට පැය 2 බැගින් විදුලිය කැපීම’ අද සිට නොකියාම අරඹලා
ලංකා විදුලිබල මණ්ඩල විසින් අද දින සිට දීප ව්‍යාප්තව පැය දෙක විදුලි කප්පාදුවක් අරඹා ඇති අතර ඒ් ගැන පූර්ව දැනුම්දීමක්…
වැඩිදුර කියවන්න - දේශීය
ඇයට දැන් හොඳටම සුවයි
නව කොරෝනා වෛරසය අසාදනය වී අංගොඩ ජාතික බෝවන රෝග ආයතනයේ ප්‍රතිකාර ලබමින් සිටින චීන ජාතික කාන්තාව මේ වන විට සම්පූර්ණයෙන්ම…
වැඩිදුර කියවන්න - දේශීය
කොළඹ – යාපනය අතර නව ගුවන් සේවාවක් අද සිට
කොළඹ සහ යාපනය අතර නව ගුවන් සේවාවක් අද(01) සිට ආරම්භ කෙරුණි. “ෆිටිස්එයාර්” ගුවන් සමාගම විසින් එකවර මගීන් 70ක් රැගෙන යා…
වැඩිදුර කියවන්න - දේශීය
නිදහස් දින උත්සවයේදී ‘ජාතික ගීය සිංහලින් පමණයි’
මෙවර කොළඹ නිදහස් චතුරස්රයේ පැවැත්වෙන ජාතික නිදහස් උත්සවයේදී ජාතික ගීය ගායනා කරන්නේ සිංහලින් පමණක් බව රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ පැවසීය.…
වැඩිදුර කියවන්න