religious
- දේශීය
මාසයක් ඇතුළත ශ්‍රී පාදස්ථානයෙන් ප්ලාස්ටික් බෝතල් ලක්ෂයකට අධික ප්‍රමාණයක්
ශ්‍රි පාද වන්දනා සමය ආරම්භ වී මේ වන විට මාසයක් වැනි කෙටි කාලයක් ගතව ඇති අතර මෙම කාලය තුළ ප්ලාස්ටික්…
වැඩිදුර කියවන්න - දේශීය
“මේ රට බහු ආගමික, බහු ජාතික රටක්” – අස්ගිරි මහ නා හිමි
මේ රට බහු ජාතික හා බහු ආගමික රටක් බැවින් සියලු ජාතීන් හා ආගමිකයන් එකමුතුව ඉදිරි ගමන යාම ඉතා වැදගත් බවත්…
වැඩිදුර කියවන්න - දේශීය
ගලගොඩට එරෙහිව යාපනයේ ආයෙමත් විරෝධතා
බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් උතුරේ දෙමළ දේශපාලනඥයින් හා ස්වේච්ඡා සංවිධාන ගණනාවක් අද…
වැඩිදුර කියවන්න - දේශීය
මුස්ලිම් විවාහ නීතිය සංශෝධනයට ආගමික නායකයන් එකඟ නැහැ
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මුස්ලිම් මන්ත්‍රිවරුන්ගේ එකඟතාව ලැබී ඇති නමුත් මුස්ලිම් ආගමික නායකයන්ගේ එකඟතාච…
වැඩිදුර කියවන්න - පුරවැසි කොළම
“බුද්ධාගම….” රාජ්‍ය රාජ්‍ය ආගම ඉවත් විය යුතුමයි
ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් වෙන්න අවශ්‍ය නැහැ. මොකද ශ්‍රී ලංකාව කියන්නේ බහු ආගමික ජනතාවක් ජීවත් වන රටක්. බෞද්ධ ජනතාවට හා…
වැඩිදුර කියවන්න - විශේෂාංග
වෘත්තිය අතැර ආගමික ගල් ගුහාවට රිංගා ගැනීම
සොක්රටීස් ගේ පටන් සල්මන් රුෂ්ඩි, තස්ලිමා නස්ලීම් දක්වාම බොහෝ දෙනෙක් මානව වංශකතාවේ තම නම රඳවාගෙන ඇත්තේ ආගමික අන්තවාදයට එරෙහිව වඩාත්…
වැඩිදුර කියවන්න - දේශීය
“මෙරට පදනම බෞද්ධ ආගම මතයි…. ඒ අනුව ක්‍රියා කිරිමෙන් සහජීවනය ගොඩනැඟෙනවා”
භේද භින්න පසෙක තබා බුදුදහමේ මඟ පෙන්වීම යටතේ සියලූම ජාතීන්ට සමානව ජීවත්විය හැකි අලූත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට සියලූම ශ්‍රී ලංකාකියන්…
වැඩිදුර කියවන්න - විදේශීය
ළමා ලිංගික අපචාර වලට වරදකරු වූ ඇමරිකාවේ හිටපු ප්‍රබල කාදිනල් අගරදගුරුවරයා පූජකතත්වයෙන් පහ කෙරේ
ඇමෙරිකාවේ වොෂිංටන් පදවියේ විශ්‍රාමික අගරදගුරු (හිටපු කාදිනල්) තියඩෝර් මැක්කෙරික් පූජකත්වයෙන් ඉවත් කිරීම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉකුත් සෙනසුරාදා (පෙබරවාරි 16) තහවුරු…
වැඩිදුර කියවන්න - දේශීය
ටියුෂන් තහනම් කරයිද?
පෝය දිනවල සහ ඉරිදා දිනවල සවස 2.00 දක්වා කාලය තුළ උපකාරක පංති පැවැත්වීම තහනම් කිරීමට සියලුම ආගම් නියෝජනය කරන අමාත්‍යවරුන්…
වැඩිදුර කියවන්න