health
- දේශීය
බඩේ අමාරුවටත් සුව සැරියට කතා කරන අපේ මිනිස්සු
අපි හැමෝගෙම බලාපොරොත්තුව සුවෙන් ඉන්න. නමුත් නොහිතපු වෙලාවක, කොතැනක, මොන විදියකට කෙනෙක් රෝගී වෙයිද කියලා කාටවත් කියන්න බැහැ. අසනීපයක් හෝ…
වැඩිදුර කියවන්න - දේශීය
“සුව සේවකයන්ගෙන් කොරෝනා බෝවීමේ අවදානමක් නෑ”
කොරෝනා වෛරස් රෝගී ප්‍රතිකාරයේ යෙදීම නිසා සමාජයේ ඇතැම් පිරිස් වල හිරිහැරයට ලක්ව සිටින සුව සේවකයන් මගින් වෛරසය ආසාදනය වීමේ අවදානමක්…
වැඩිදුර කියවන්න - දේශීය
හෙද සේවාව සඳුදා සිට වර්ජනයක යෙදීමේ අවදානමක්
ජීවිත අවදානම නොතකා කොරෝනා රෝගීන්ට සත්කාර කරන හෙද නිලධාරින්ට අවම පහසුකම්වත් නොලැබුනහොත් වැඩ වර්ජනය කරන බවට හෙද නිලධාරින්ගේ සංගමයක් රජයට…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනා රෝගීන්ගේ ජීවිත බේරන්න සහය වෙන වෙද නිපැයුමක් – හෙද මහතකුගෙන්
ලෝකය පුරා වසංගතයක් බවට පත්ව තිබෙන කොරෝනා වෛරසයෙන් මිනිස් ජීවිත බේරා ගැනීම සඳහා සෞඛ්‍ය උපකරණ වල පවතින හිඟය දිනෙන් දින…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනා අස්සේ – සෞඛ්‍ය සේවකයන් පිරිසක් වැඩ වර්ජනයකට යන ලකුණු
ජීවිත අවදානම නොතකමින් කොරෝනා වසංගතය තත්ව පාලනයට අදාළ නිවාරණ රාජකාරියේ නියුතුව සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහා අවම ආරක්ෂක පහසුකම්වත් සැපයීමට…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනා – ශ්‍රී ලංකාවේ 03වන මරණය
නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් – 19 ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව…
වැඩිදුර කියවන්න - දේශීය
“යුද හමුදාවට යුද්ධයේදී දුන් සහාය – සුව හමුදාවට කොරෝනා සටනේදීත් දෙන්න”
දිවි පරදුවට තබා කොරෝනා මර්දනයේ යෙදෙන සුව සේවකයන්ට බාහිර සමාජයෙන් විවිධ පීඩා එල්ල වන බව පිළිගන්නා සෞඛ්‍ය සේවයේ ප්‍රධානතම රාජ්‍ය…
වැඩිදුර කියවන්න - ව්‍යාපාරික
COVID-19 වෛරසය පවතින මෙම කාලසීමාවේ ඩයලොග් හි e-Working, e-Learning සහ e-Health විසඳුම් ශ්‍රී ලාංකිකයන් සවිබලගන්වයි
Covid-19 වසංගතයෙන් සමස්ත ලෝකයටම දැඩි බලපෑම් එල්ලවී ඇති තත්ත්වයක් තුළ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙම…
වැඩිදුර කියවන්න - විදේශීය
කොරෝනා – විනාඩි 15න් හඳුනාගත හැකි පරීක්ෂණ කට්ටලයක් ඕස්ට්‍රේලියාවෙන්
ඕස්ට්‍රේලියාව විසින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇත්දැයි විනාඩි 15කින් හඳුනා ගත හැකි පරීක්ෂණ කට්ටලයක් නිෂ්පාදනය කර තිබෙනවා. එය ඉදිරි සතියේ…
වැඩිදුර කියවන්න