health
- දේශීය
අවුරුදු චාරිත්‍රවලට වඩා වැදගත් වන්නේ, සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමයි
මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්දේදී අවුරුදු චාරිත්‍ර වලට වඩා සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට මූලිකත්වය ලබා දෙන ලෙස ත්‍රෛනිකායික මහා නායක හිමිවරු…
වැඩිදුර කියවන්න - දේශීය
හමුදා නායකත්වයෙන් කොරෝනා මෙහෙයුම් කිරීම ගැන ජාත්‍යන්තර විරෝධය
නිල ගැසට් නිවේදනයක් පවා නොමැතිව යුද අපරාධ චූදිත හමුදා සෙන්පතියකු ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන වැඩපිළිවෙලේ නායකත්වයට පත්කිරීම ජාත්‍යන්තර විරෝධයට ලක්…
වැඩිදුර කියවන්න - දේශීය
බඩේ අමාරුවටත් සුව සැරියට කතා කරන අපේ මිනිස්සු
අපි හැමෝගෙම බලාපොරොත්තුව සුවෙන් ඉන්න. නමුත් නොහිතපු වෙලාවක, කොතැනක, මොන විදියකට කෙනෙක් රෝගී වෙයිද කියලා කාටවත් කියන්න බැහැ. අසනීපයක් හෝ…
වැඩිදුර කියවන්න - දේශීය
“සුව සේවකයන්ගෙන් කොරෝනා බෝවීමේ අවදානමක් නෑ”
කොරෝනා වෛරස් රෝගී ප්‍රතිකාරයේ යෙදීම නිසා සමාජයේ ඇතැම් පිරිස් වල හිරිහැරයට ලක්ව සිටින සුව සේවකයන් මගින් වෛරසය ආසාදනය වීමේ අවදානමක්…
වැඩිදුර කියවන්න - දේශීය
හෙද සේවාව සඳුදා සිට වර්ජනයක යෙදීමේ අවදානමක්
ජීවිත අවදානම නොතකා කොරෝනා රෝගීන්ට සත්කාර කරන හෙද නිලධාරින්ට අවම පහසුකම්වත් නොලැබුනහොත් වැඩ වර්ජනය කරන බවට හෙද නිලධාරින්ගේ සංගමයක් රජයට…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනා රෝගීන්ගේ ජීවිත බේරන්න සහය වෙන වෙද නිපැයුමක් – හෙද මහතකුගෙන්
ලෝකය පුරා වසංගතයක් බවට පත්ව තිබෙන කොරෝනා වෛරසයෙන් මිනිස් ජීවිත බේරා ගැනීම සඳහා සෞඛ්‍ය උපකරණ වල පවතින හිඟය දිනෙන් දින…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනා අස්සේ – සෞඛ්‍ය සේවකයන් පිරිසක් වැඩ වර්ජනයකට යන ලකුණු
ජීවිත අවදානම නොතකමින් කොරෝනා වසංගතය තත්ව පාලනයට අදාළ නිවාරණ රාජකාරියේ නියුතුව සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහා අවම ආරක්ෂක පහසුකම්වත් සැපයීමට…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනා – ශ්‍රී ලංකාවේ 03වන මරණය
නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් – 19 ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව…
වැඩිදුර කියවන්න - දේශීය
“යුද හමුදාවට යුද්ධයේදී දුන් සහාය – සුව හමුදාවට කොරෝනා සටනේදීත් දෙන්න”
දිවි පරදුවට තබා කොරෝනා මර්දනයේ යෙදෙන සුව සේවකයන්ට බාහිර සමාජයෙන් විවිධ පීඩා එල්ල වන බව පිළිගන්නා සෞඛ්‍ය සේවයේ ප්‍රධානතම රාජ්‍ය…
වැඩිදුර කියවන්න