fire
- දේශීය
“ගින්න, මුතුරාජවෙල ඉඩම් කොල්ලයට” කරපු වැඩක් ද…?
මීගමුව කලපුවට යාබද කඩොලාන පරිසර පද්ධතියට ද හානි පමුණුවමින්, මීගමුව නගර සභාව විසින් කුණු බැහැර කරන ලද ස්ථානයක් පසුගිය දා…
වැඩිදුර කියවන්න - දේශීය
ගිණි තැබීමක් යයි සැක සහිත, පුනාගල කඳු රක්ෂිතයේ ගින්න නිවා දැමේ
වැල්ලවාය, අයිස්පීල්ල පුනාගල කදු රක්ෂිතයේ ඊයේ (19) පස්වරුවේ විශාල ගින්නක් හටගෙන ඇත. එම ගින්න පැය කිහිපයක් තුළ රක්ෂිතය පුරා ව්‍යාප්ත…
වැඩිදුර කියවන්න - දේශීය
රුවන්පුර වන වගාවේ ගින්නකින් අක්කර 10 ක් විනාශයි
හැටන් රුවන්පුර මහවැලි ජනපද ගම්මානයට යාබදව පිහිටි වන වගා භූමිය තුල ඊයේ (16) පෙරවරුවේ ඇති වු ගිනි ගැනීමක් නිසා අක්කර…
වැඩිදුර කියවන්න - දේශීය
සිංගිමලේ රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට සැකයක්
හැටන් සිංගිමලේ කන්දේ ගින්නක් හටගෙන ඇති බව හැටන් පොලිසිය පැවසීය. උඩරට දුම්රිය මාර්ගයේ දිගම දුම්රිය උමං මාර්ගයද පිහිටියේ මෙම සිංගමලේ…
වැඩිදුර කියවන්න - දේශීය
රෝසැල්ල රක්ෂිතය ගිනි ගනියි
රොසැල්ල, බිංඔය, වටවල, ඉන්චාරා, වේවැල්තලාව යන මහවැලි ගඟ දෙපස පිහිටි රක්ෂිත, වන වගා සහ කැලෑ බිම් ආශ්‍රිතව හටගත් ගින්නකින් අක්කර…
වැඩිදුර කියවන්න - විදේශීය
ඕස්ට්‍රේලියාව තවමත් ගිනි ගනියි
සති කිහිපයක් පුරා ඔස්ට්‍රේලියාවේ පැතිර යමින් පවතින ලැව් ගිනිවලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් ඇත. 30 දෙනෙකු පමණ…
වැඩිදුර කියවන්න - විදේශීය
ගින්නෙන් වැනසෙන ඕස්ට්‍රේලියාව
පසුගිය සති කිහිපය තුළ ඕස්ට්‍රේලියාවේ හටගත් ලැව් ගිනි තත්වය හේතුවෙන් මේ වන විට අක්කර මිලියන 2.5 ක පමණ භූමි ප්‍රමාණයක්…
වැඩිදුර කියවන්න - දේශීය
දික්අරාව රක්ෂිතයේ ගින්නක්…. අක්කර 10ක් දැවී යයි….
බණ්ඩාරවෙල, දික්අරාව රක්ෂිතයේ ඊයේ (05) රාත්‍රී කාලයේ හටගත් හදිසි ගින්නක් හේතුවෙන් එම රක්ෂිතයේ අක්කර දහයක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශ…
වැඩිදුර කියවන්න - දේශීය
මරගල රක්ශිතය ආයෙමත් ගිනි ගනියි….
මොණරාගල, මරගල කන්ද රක්ෂිතයේ යළිත් ගින්නක් හට ගෙන තිබෙනවා. මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ඒ.එච්.රවීන්ද්‍ර කුමාර සඳහන් කළේ,…
වැඩිදුර කියවන්න - දේශීය
කුරුළුගල රක්ෂිතයටත් ගිනි තියලා
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කුරුගම ග්‍රාම නිලධාරී වසමේ, කුරුළුගල කඳු රක්ෂිතයේ විශාල ගින්නක් හට ගෙන තිබේ. අද දහවල් කාලයේ සිට…
වැඩිදුර කියවන්න