featured
- විදේශීය
ISIS නායක අල් බග්දාදි ඝාතනය කෙරේ
ISISනායක අබු බකර් අල් බග්දාදි ඝාතනය කර ඇති බවට විදෙසස් මාධ්‍ය සදහන් කරයි. පසුගිය සෙනසුරාදා ඇමරිකානු හමුදා විසින් උතුරු සිරියාවේ…
වැඩිදුර කියවන්න - දේශපාලන
අවුරුද්දක් ගැන ප්‍රශ්න දහයක්
අදින් අවුරුද්දකට පෙර, එනම් 2018 ඔක්තෝබර් 26 දා ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධී ලෙස අගමැති ධුරයට මහින්ද රාජපක්ෂ පත් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය මගින්…
වැඩිදුර කියවන්න - දේශීය
චම්පිකගෙන් හමුදාවට අලුතින් ඉඩම්
මෙරට ආරක්ෂක ලේකම්ව සිටියදි පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ විසින් පුද්ගලික අවශ්‍යතා මත ශ්‍රි ලංකා යුද හමුදා මුලස්ථානය විකුණා…
වැඩිදුර කියවන්න - දේශපාලන
හොර අගමැති කුමන්ත්‍රණයට අදට වසරයි
නීතියානුකූල ආණ්ඩුව සොරකම් කළ හොර ආණ්ඩුවක් අදට (ඔක්තෝබර් 26) හරියටම වසරකට පෙර පත්වූවා ඔබට මතකද…? එය මේ රටේ නීතිය අනුව…
වැඩිදුර කියවන්න - දේශපාලන
හිස්බුල්ලාට කැම්පස් එක දෙන්න ගිවිසුමක්…. ඊලාම් රාජ්‍යය නැවතත්…?
මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය ලියාපදිංචි කිරීමේ දී නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. ඒ. එල්. එම්. හිස්බුල්ලා ක්‍රියාකර ඇති ආකාරය නීති විරෝධී…
වැඩිදුර කියවන්න - දේශීය
“ලසන්ත වික්‍රමතුංග ඝාතනය ‘රාජපක්ෂ රජය’ විසින් සිදු කළ බව තහවුරු වෙයි”
අහිම්සා වික්‍රමතුංග විසින් එක්සත් ජනපදයේදී ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ගොණු කරන ලද නඩුව ඉවත දැමීම සඳහා රාජපක්ෂගේ නීතිඥයන් විසින් ගොනු කරන…
වැඩිදුර කියවන්න - දේශීය
ගෝඨාට එරෙහිව, ලසන්තගේ දුව ගොනු කළ නඩුව විසිවෙයි
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් අමෙරිකානු අධිකරණයක ගොනු කළ චෝදනාව…
වැඩිදුර කියවන්න - දේශපාලන
ගෝඨාගේ මැරයන්ගෙන් සජිත්ගේ ආධාරකරුවන්ට ප්‍රහාර
තම අපේක්ෂකයා දිනපතා ලබන ජනතා අප්‍රසාදය හමුවේ පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් වියරු වැටී ඇත. ඊට ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ හම්බන්තොට වීරවිල…
වැඩිදුර කියවන්න - දේශීය
යොවුන් දැල්පන්දු උපනායිකාව දිවියෙන් සමුගනී
ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායමේ උපනායිකාව ලෙස කටයුතු කළ මෙලනි අමා විජේසිංහ ඊයේ (20) ජීවිතයෙන් සමුගත්තාය. 17 හැවිරිදි පාසල් යන…
වැඩිදුර කියවන්න