featured
- දේශීය
දුම්කොළ හා මද්‍යසාර ප්‍රවර්ධනය කරන ටෙලි නාට්‍ය පෙන්වන රූපවාහිනි නාළිකාවලට නඩු පවරනවා
දුම්කොළ සහ මද්‍යසාර ප්‍රවර්ධනය කරන ටෙලි නාට්‍ය ඇතුළු වැඩසටහන් පෙන්වීමට එරෙහිව රූපවාහිනි නාළිකාවලට එරෙහිව නඩු පවරන බව දුම්කොළ සහ මද්‍යසාර…
වැඩිදුර කියවන්න - දේශීය
යාපනය සරසවියේ තාක්ෂණ පීඨය තාවකාලිකව වසා දමයි
යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය පිහිටි තාක්ෂණ පීඨය අද (26) සිට සතියක කාලයක් තාවකාලිකව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලක සභාව තීරණය කළ බව…
වැඩිදුර කියවන්න - දේශීය
දර්ගා නුවර හෝටල් රැසකට එරෙහිව නීතිය
අලුත්ගම, දර්ගා නගරය හා බේරුවල ප්‍රදේශවල හෝටල්, ආපනශාලා හා සුපිරි වෙළෙඳසැල් ඊයේ විශේෂ පරීක්ෂාවට ලක් කෙරිණ. ඒ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී…
වැඩිදුර කියවන්න - විදේශීය
ලංකාවේ උපන් එංගලන්ත නගරාධිපතිනියට ‘ලංකාව නිසා’ තනතුරෙන් ඉවත්වන ලෙසට බලපෑම්
එංගලන්තයේ හැරෝව් නගරයේ නගරාධිපති ලෙස පත්වූ ශ්‍රී ලංකාවේ උපන් කරීමා මරිකාර් මහත්මියට එම තනතුරෙන් ඉවත්වන ලෙසට බලපෑම් එල්ල වී ඇතැයි…
වැඩිදුර කියවන්න - දේශීය
බදුල්ල මහ රෝහලේදී දුර්ලභ සැත්කමක්
දිවයිනේ ප්‍රථම වරට රෝගයෙකුගේ වකුගඩු දෙකෙහිම තිබූ ගල් 6 ක් උදරය විවෘත නොකර කුඩුකර ඉවත් කිරිමේ සැත්කම් තුනක් බදුල්ල මහ…
වැඩිදුර කියවන්න - ක්‍රීඩා
දිමුත් කවුරුත් නොගිය ගමනක් යයි
එංගලන්තයත් සමඟ මෙරට දී පැවති ටෙස්ට් තරගාවලිය 3-0 ක් විදිහටත් නවසීලන්තයට එරෙහිව එරටදී පැවති ටෙස්ට් තරගාවලිය 1-0 ක් විදිහටත් ඔස්ට්රේගියාවේ…
වැඩිදුර කියවන්න - දේශීය
ඓතිහාසික දඹ රන් පිළිම තුනක් පුරාවිද්‍යාවෙන් අතුරුදහන්
මැදිරිගිරියේ ගොවි මහතකුට සිය කුඹුරේ තිබී හමුවූ රනින් නිම කළ කුඩා බුද්ධ ප්‍රතිමා තුනක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාර දීමෙන් පසු…. ඒවා…
වැඩිදුර කියවන්න - ක්‍රීඩා
ඇෆ්ගනිස්ථානය විස්සයි විස්ස ඉතිහාසය අලුතින් ලියයි
අයර්ලන්තය සමඟ ඉන්දියාවේ දී පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගයේදී විස්සයි විස්ස වාර්තා පොත අලුත් කරන්නට ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයෝ පසුගිය දා…
වැඩිදුර කියවන්න - දේශපාලන
කොකේන් ප්‍රශ්නයට “ලේ පරීක්ෂණ ඕනෙ නෑ. ජනතාව දන්නවා අපි කවුද කියලා….”
යමෙක් නිකම්ම චෝදනා කළ පළියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලුම දෙනා රුධිර පරීක්ෂණ සිදුකරවා ගත යුතු නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ…
වැඩිදුර කියවන්න