featured
- ක්‍රීඩා
මංගල එක්දින තරගය – ලෝක කුසලානයට තව දින 90යි
2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගමාලාවට පෙරමං යන ගමනේ දෙවන නැවතුම තමයි මේග අපි මේකෙදි කථා කරන්නෙ ලෝකයේ පළමුවෙනි ජාත්‍යයන්තර එක්දින…
වැඩිදුර කියවන්න - දේශීය
ටැබ් ටෙන්ඩරයේ බරපතළ වංචාවක් – උසස් පෙළ ළමුන්ට දෙන්න යන ටැබ්වල එෆ්සීසී ප්‍රමිති සහතිකය නෑ
2017 මැයි මාසයේ දී උසස් පෙල සියළුම ළමයින්ට ටැබ් පරිගණක ලබා දීමට ටැබ් 195,148ක් මිළ දී ගැනීමට ටෙන්ඩර් කැඳෙව්වා. ඒ…
වැඩිදුර කියවන්න - දේශීය
වේගය අධික නම් බලපත්‍ර අහෝසියි – 1955 අංකයට ජනතාවගේ පැමිණිලි භාරගැනේ
අධික වේගයෙන් ධාවනය වන බස් රථ නිසා සිදුවන අනතුරු වැඩි වෙමින් පවතිනවා. එකිනෙකා පරයමින් ගමන් කිරීමට උත්සාහා කිරීම බස් රථ…
වැඩිදුර කියවන්න - දේශීය
අපෙන් උදුරාගත් නිවාස අපට යලි ලබා දෙන්න – වඩමාරච්චි පොද්පදී ගම්වැසියන් බලධාරීන්ගෙන් ඉල්ලයි
තිස්වසරකට අධික කාලයක් තිස්සේ වෙලාගෙන තිබු කුරිරු යුද්ධයෙන් බැට කෑ කරදිය වැල්ලට මායිම්ව දිනෙන් දින ලියලන වැලි කඳු මත තම…
වැඩිදුර කියවන්න - විශේෂාංග
වට අඩි 10කට වැඩි රූස්ස ගස් කපා දමා කොරන ඉලව් සංවර්ධනය කොහේටද යන්නේ….?
ලංකාවේ පාරවල් වැඩි දියුණුවිය යුතුයි මන්ද මාර්ග යනු රටක සංවර්ධනයේ මූලිකම පියවරක් බැවිනි. එතේ මෙකල සිරිලංකාවේ ලබ්බට කූර ගසන පාලකයන්…
වැඩිදුර කියවන්න - දේශපාලන
“මහින්දව රකින එකම විකල්පය ශිරන්ති”
මහින්ද රාජපක්ෂගේ දේශපාලන භූමිකාව තව කාලයක් ආරක්ෂා කර ගැනීමටත් ඉන් අනතුරුව නාමල් රාජපක්ෂ වෙතට දේශපාලනය මාරු කරගන්නත් හොඳම උත්තරය ශිරන්ති…
වැඩිදුර කියවන්න - දේශපාලන
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ මුදල් ඉපැයීමේ අලුත්ම ජාවාරම
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දේශපාලන කටයුතු සඳහා යොදා ගනිමින් මුදල් ඉපැයීමේ ජාවාරමක් ආරම්භ කර තිබෙන බව…
වැඩිදුර කියවන්න - දේශීය
‘රා විෂ වී පුද්ගලයෙක් මියයයි, තවත් පිරිසක් රෝහලේ….’ රා තැබෑරුමට මුද්‍රා තබයි
තලවකැලේ පුඩළුඔය නගරයේ පවත්වාගෙන යන රා තබෑරුමකින් රා පානය කළා යැයි කියන වතු කම්කරුවෙකු මිය ගොස් එම රා තබෑරුමෙන් රා…
වැඩිදුර කියවන්න - දේශීය
කුරුල්ලකු ගැටීමෙන් අනතුරට ලක්වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය
ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයක ඇංජිමක කුරුලෙකු ගැටීම නිසා ඉතිරි තනි ඇංජිමෙන් පැය…
වැඩිදුර කියවන්න - විදේශීය
“පූජකවරුන්ගෙන් සිදුවුණු ළමා ලිංගික අපයෝජන චෝදනා සියල්ල ගැන නොපමාව විමර්ශනය කළ යුතුයි”
ළමා අපචාරයක යෙදී ඇති බවට පූජකවරයකුට විශ්වසනීය චෝදනා එල්ල වී ඇති විටෙක එවැන්නකුට එරෙහිව නෛතිකව කටයුතු කිරීමට වතිකාන කාර්යාලය අපොහොසත්…
වැඩිදුර කියවන්න