doctor
- දේශීය
රටේ බෙහෙත් හිඟයක් – රජයේ බලධාරීන් වග කියන්න ඕනේ
කොරෝනා රෝග ව්‍යාප්තිය මධ්‍යයේ රටේ සෞඛ්‍ය පද්ධතියේ ගැටළු කිහිපයක් පැන නැගී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. මේවන විටත්…
වැඩිදුර කියවන්න - දේශීය
“යුද හමුදාවට යුද්ධයේදී දුන් සහාය – සුව හමුදාවට කොරෝනා සටනේදීත් දෙන්න”
දිවි පරදුවට තබා කොරෝනා මර්දනයේ යෙදෙන සුව සේවකයන්ට බාහිර සමාජයෙන් විවිධ පීඩා එල්ල වන බව පිළිගන්නා සෞඛ්‍ය සේවයේ ප්‍රධානතම රාජ්‍ය…
වැඩිදුර කියවන්න - පුරවැසි කොළම
පාර්ලිමේන්තු පැන ගැනීමේ නාමයෙන් ‘සිංහලබුද්ධාගම’ සිල්ලරට විකුණන පාදෙනියලා….
මාතෘකාව – නිර්මාංශ ආහාර රටාව සහ පෝෂණය අදහස් ප්‍රකාශ කිරීම – වෛද්‍යය අනුරුද්ධ පාදෙනිය කාලය – විනාඩි 1 තත්පර 47…
වැඩිදුර කියවන්න - දේශීය
බෙහෙත් ඔක්කොම ගේන්න සල්ලි නැතැයි තාත්තාට සමච්චල් කර දරුවාට අධිමාත්‍රාවෙන් බෙහෙත් දුන් මාරවිල වෛද්‍යවරිය
පියකුගේ ප්‍රශ්න කිරීමක් හමුවේ උරණ වූ වෛද්‍යවරියක් දස හැවිරිදි දරුවකුට අධිමාත්‍රාවකින් යුත් බෙහෙතක් ලබාදීමේ පුවතක් මාරවිල රෝහලෙන් වාර්තා වෙයි. මේ…
වැඩිදුර කියවන්න - දේශීය
රට පුරා හොර දොස්තරලා 40,000 ක්
රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 40,000ක් පමණ රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් වෛද්‍ය…
වැඩිදුර කියවන්න - විදේශීය
කොරෝනා (කොවිඩ් 19) වූහාන් රෝහල් අධ්‍යක්ෂකවත් බිලි ගනියි
පැතිර යන කොවිඩ් -19 වෛරසය නිසා මියගිය අය අතරට එක්වන අලුත්ම රෝගියා වන්නේ වූහාන් රෝහලේ ප්‍රධානියා(අධ්‍යක්ෂකවරයා) වූ ලිවු ශිමින්ං වෛද්‍යවරයායි.…
වැඩිදුර කියවන්න - දේශීය
වැඩ තහනම් කර සිටි දොස්තර ශාෆිට ආයෙමත් රැකියාව
කුරුණෑගල මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය මොහොමඩ් සාෆි වෙත යළි රැකියාව ලබාදීම සඳහා නිර්දේශ ලබාදෙන ලෙස රාජ්‍ය සේවා කොමිෂන්…
වැඩිදුර කියවන්න - විශේෂාංග
සරසවි වරම් දිනූ මුස්ලිම් සිසුවියට වෛද්‍යවරියක් වනතුරු සියලුම වියදම් පන්සලෙන්
සිය පියා විසින් ගඩොල් කපා උපයන මුදලින් ඉගෙනගෙන සරසවි වරම් දිනූ සිසුවියක් පිළිබඳ පසුගියදා කරුණු වාර්තා විය. මුස්ලිම් ජාතික ෆාතිමා…
වැඩිදුර කියවන්න