covid19
- දේශීය
දඹුල්ලේ එළවළු මිල දෙවන දිනයට තවත් පහතට – ගොවියා අනාථයි – උපරිම තොග මිල පැනවීම විහිළුවක්
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල අද දෙවන දිනයටත් පහත වැටී ඇත. ඊයේ දිනයේ තරම් නොවූ නමුත්, අද දිනයේ දී ද…
වැඩිදුර කියවන්න - විදේශීය
කොරෝනා – විනාඩි 15න් හඳුනාගත හැකි පරීක්ෂණ කට්ටලයක් ඕස්ට්‍රේලියාවෙන්
ඕස්ට්‍රේලියාව විසින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇත්දැයි විනාඩි 15කින් හඳුනා ගත හැකි පරීක්ෂණ කට්ටලයක් නිෂ්පාදනය කර තිබෙනවා. එය ඉදිරි සතියේ…
වැඩිදුර කියවන්න - පුරවැසි කොළම
කොරෝනා හැදෙන කවුරුවත් අපරාධකාරයො නෙමෙයි…. ඒ හැඟීම ඇති කරන ජඩයන්ට සාප වෙනවා…!
මිනිස්සු කොරෝනා වලට බය වෙන්න හේතුව තමයි ඒ වටා ගොඩනංවලා තියෙන අපරාධකාරීමට හැගීම. යමෙක් කොරෝනා රෝග ලක්ෂණ පෙන්වපු ගමන්ම හිරු…
වැඩිදුර කියවන්න - විශේෂාංග
අපි කාටවත් මේ අවස්ථාව අත්හරින්න බෑ !
අපේ මැදිහත්වීමෙන් කළ ක්‍රියාකාරකම් නිසා නිර්මාණය කරගත්ත ව්‍යසන වගේම, ඒවගෙම ඉදිරි පියවර විදිහට එන ස්වභාවික ආපදාවලිනුත් ලෝකය දිගින් දිගටම පීඩාවට…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනා නිසා දෙවැනි මරණය මීගමුවෙන්….
කොරෝනා වෛරසය ආසාදිත ශ්‍රී ලංකාවේ දෙවැනි මරණය මීට සුළු මොහොතකට පෙර මීගමුව රෝහලින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ…
වැඩිදුර කියවන්න - ක්‍රීඩා
ඔලිම්පික් උළෙලට දින නියම කෙරේ
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් කල් දමන ලද 2020 ඔලිම්පික් තරගාවලිය ලබන වසරේ (2021) ජුලි මස 23 වෙනිදා පැවැත්වීමට තීරණය කර…
වැඩිදුර කියවන්න - දේශීය
“ඉදිරි දෙසතිය දැඩි අවදානම්… තවත් ගම් වහන්න වෙයි”
උද්ගතව ඇති තත්වය යටතේ තවත් ගම් ප්‍රදේශ හුදකලා කිරීම හෙවත් ‘ලොක්ඩවුන්’ කිරීමට සිදුවනු ඇති බව කොවිඩ් 19 මර්දන ජාතික මෙහෙයුම්…
වැඩිදුර කියවන්න - දේශපාලන
කොරෝනා අවදානම අස්සේ පොහොට්ටුවේ මැතිවරණ ප්‍රචාරණ
මාතර අකුරැස්ස ප්‍රදේශයේදී තමන් පසුගිය 27 වනදා පැවැත්වූයේ මැතිවරණ ප්‍රචාරණ රැස්වීමක් නොව කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් ඇඳිරි නීතිය…
වැඩිදුර කියවන්න - දේශීය
පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මඟින් කොරෝනා පැතිරෙන කතාව
බේකරි නිෂ්පාදන මගින් කොරෝනා වෛරසය පැතිර යා හැකි බවට පැතිරෙන කතා අසත්‍යක් බව වෛද්‍යවරු පවසති. ඒ පිළිබඳ IDH උණ රෝහලේ…
වැඩිදුර කියවන්න - විශේෂාංග
මිනිස්සුන්ට ආදරය කරන මිනිස්සුන්ට ‘කොරෝනා අභියෝගය’ දිනන්න පුළුවන්
මේ මොහොතේ කොරෝනා වෛරසය විසින් මුළු ලෝකයම භීතියට පත් කරමින්, ලෝකය පුරාම ජන ජීවිතය අවදානමට පත් කරමින් සිටියි. ලංකාවට ද…
වැඩිදුර කියවන්න