covid19
- දේශපාලන
“සෑම මිනිසෙකුටම ගෞරවාන්විත මරණයක් ලබාදෙනවා”
සෑම මිනිසෙකුටම ගෞරවාන්විත මරණයක් ලබාදීමට රජය කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය. කොරෝනා ආසාදනය වීම හේතුවෙන්…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනා අවදානම නොතකා වැඩ කරන්න – අපනයන සංවර්ධනය ලියුම් ගහයි !
සපුගස්කන්ද කර්මාන්ත ශාලා සංකීර්ණයේ පිහිටි ට්‍රෙල්බෝර්ග් (Trelleborg) ලංකා පෞද්ගලික සමාගමේ සේවකයන්ට වහාම සේවයට වාර්තා කරන ලෙස දැනුම් දී තිබේ. අපනයන…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනා අස්සේ – සෞඛ්‍ය සේවකයන් පිරිසක් වැඩ වර්ජනයකට යන ලකුණු
ජීවිත අවදානම නොතකමින් කොරෝනා වසංගතය තත්ව පාලනයට අදාළ නිවාරණ රාජකාරියේ නියුතුව සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහා අවම ආරක්ෂක පහසුකම්වත් සැපයීමට…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනා – ශ්‍රී ලංකාවේ 03වන මරණය
නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් – 19 ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව…
වැඩිදුර කියවන්න - දේශීය
“කොරෝනාවට – ඇවිගන්” ජපානයෙන් ගෙන්වන්න මුල් වුණු ඉසුරු රජයට ස්තූති කරයි
ඇවිගන් ඖෂධය ජපන් ආධාරයක් ලෙසට ලංකාවට පෙති 5000ක් ඊයේ දිනයේ (2020/3/31) ආවා. අපි දිනුම්, මේ කර්තව්‍යය සාර්ථක කරගන්න සහයෝගය දුන්…
වැඩිදුර කියවන්න - දේශීය
කටුනායක සමහර කර්මාන්ත ශාලා තවමත් විවෘත ඇයි?
අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යනු ලබන කර්මාන්ත ශාලා හැර නිදහස් වෙළඳ කලාප වල සෙසු කර්මාන්ත ශාලා මේ වන විට තාවකාලිකව වසා…
වැඩිදුර කියවන්න - දේශීය
හිස් අතින් ගෙදර ගිය වෙළෙඳ කලාපයේ සේවකයින්ට වැටුප් ලබා දෙයි
කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ වැඩ පිළිවෙල යටතේ නිවෙස් බලා ගොස් සිටින නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන් දහස් ගණනක මාර්තු…
වැඩිදුර කියවන්න - දේශීය
“ඇඳිරි නීතිය ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතුයි” – GMOA
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කොරෝනා මර්දනය සඳහා සමාජ දුරස්ථකරණය 80% ට වැඩියෙන් පවත්වා ගන්නා ලෙසත්…
වැඩිදුර කියවන්න