covid19
- විදේශීය
ජනපති ආර්යාව මුහුණු ආවරණ මසන්නට පටන් ගනියි….
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස්වලට සහාය වීම සඳහා ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද්ගේ බිරිඳ…
වැඩිදුර කියවන්න - දේශීය
වසංගත මර්දනයේ ප්‍රගතිය ගැන ආණ්ඩුව ‘මවාපෑමක’
කොරෝනා රෝගීන් හඳුනා ගැනිමේ පරීක්ෂණ තීව්ර නොකර කොවිඩ් 19 මර්දනය කර ඇති බවට ආණ්ඩුව විසින් මවාපාමින් සිටින බවට හිටපු පාර්ලිමේන්තු…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනා නිසා වෙළඳ කලාප සේවක සේවිකාවන් දහස් ගණනකට රැකියා නැතිවන ලකුණු
කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ වැඩ පිළිවෙල යටතේ නිවෙස් බලා ගොස් සිටින නිදහස් වෙළද කලාප සේවක සේවිකාවන් දස දහස් සංඛ්‍යාත…
වැඩිදුර කියවන්න - දේශීය
රටේ පවතින ඇඳිරි නීතිය නීති විරෝධියි
රටපුරා පනවා ඇති ඇඳිරිය නීත්‍යානුකුල නොවන හෙයින් ඒ යටතේ අත් අඩංගුවට ගෙන රඳවාගෙන සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක ඇප…
වැඩිදුර කියවන්න - විශේෂාංග
ලලිත් වීරතුංග, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් නොඇසූ ‘සරල’ ප්‍රශ්න කිහිපයක්
කොරෝනා අරමුදලට වෙන් කළ සහ ලැබුණු මුදල් ප්‍රමාණ සහ ඒවා කළමනාකරණය කරන්නේ කෙසේද ? එම කටයුතු වල වගකීම දරන්නේ කවුද…
වැඩිදුර කියවන්න - විශේෂාංග
ඇඳිරිනීතිය විධිමත් කිරීම අත්‍යාවශ්‍යයි !
නව කොරෝනා හෙවත් කොවිඩ් – 19 වෛරසය ව්‍යාප්තිය අඩාල කිරීම සඳහා ඇඳිරිනීතිය පැනවීමට ආණ්ඩුව ගත් තීරණය වැදගත් ය. ජනතාවට නිවෙස්වලට…
වැඩිදුර කියවන්න - දේශීය
ඇඟිල්ලක් ගහන්න බැරි බස් වළ මීටරයේ නිතිය
ඇදිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශයන් හි ධාවන සඳහා යොදා ඇති බස් රථවලට ලබාදුන් සෞඛ්‍ය උපදෙස් නොපිළිපදිමින් මගින් ප්‍රවාහනය සිදුකළ සියලුම…
වැඩිදුර කියවන්න - දේශීය
ඇඳිරි නීතිය ඉවත් කරන්න ඉක්මන් වුනා වැඩිද? – අනිල් ජාසිංහ පිළිතුරු දෙයි
රට විවෘත කිරීමට ඉක්මන් වුණා වැඩි යැයි ජනතාව සහ ඇතැම් විශේෂඥයන් ප්‍රකාශ කරන බවත්, දැන් කළ යුත්තේ මෙම තීරණය සමඟ…
වැඩිදුර කියවන්න - දේශපාලන
COVID 19 සහ පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධව අග්‍රාමාත්‍යවරයාගෙන් නිවේදනයක්
කොරෝනා වෛරස් වසංගතය හා කල් දමනු ලැබූ පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කර ඇත. 1981 අංක 1…
වැඩිදුර කියවන්න - දේශීය
“මේ ඡන්දයක් තියන්න සුදුසු වෙලාවක් නෙමෙයි”
දැනට රටේ පවතින තත්වය ඡන්දයක් පැවැත්වීමට සුදුසු අවස්ථාවක් ලෙස තමන් නොසිතන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා අවධාරණය කරයි.…
වැඩිදුර කියවන්න