covid19
- දේශීය
අද සිට රාජ්‍ය ආයතන වැඩ අරඹයි
සියලූ අමාත්‍යංශවල සහ රාජ්‍ය ආයතනවල රාජකාරී ආරම්භ කිරීම සඳහා වන මූලික කටයුතු අද (17) සිට ආරම්භ කිරීමට රජය තීරණය කර…
වැඩිදුර කියවන්න - දේශපාලන
“මිනිස්සුන්ගේ මළ මිනී උඩින් ඡන්දේ කරන්න මම නම් සූදානම් නෑ….”
කොරෝනා වසංගතයෙන් 100%ක්ම නිදහස් වන තෙක් හදිසි මැතිවරණයකට යෑම තුළින් විශාල විනාශයක් ඇති විය හැකි බව හිටපු මුදල් අමාත්‍ය මංගල…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනා අස්සේ, විශ්වවිද්‍යාල සහ පාසල් විවෘත කිරීමට විරෝධය…!
ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය තවත් ජීවිත බිලිගනිමින් ඉන්නා අවස්ථාවක සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ සහතිකයකින් තොරව විශ්වවිද්‍යාල සහ පාසල් විවෘත…
වැඩිදුර කියවන්න - දේශීය
දින කිහිපයක් තුල රාජ්‍ය සහ පුද්ගලික අංශ සේවා යලිත්….
ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම සේවා කටයුතු යළි ආරම්භ කර දෛනික කටයුතු යථාවත් කිරීම කඩිනමින් කළයුතු…
වැඩිදුර කියවන්න - දේශපාලන
මුලින්ම කොරෝනා පරාජය කරලා ඉන්න….
කොරෝනා පරදන සටනට මුවාවී ප්රජාතන්ත්රවාදය අහෝසි කිරීමේ ආණ්ඩුවේ උත්සාහය පරදවමු! මේ මොහොතේ අප සියලු දෙනාම රටක් ලෙස, ජාතියක් ලෙස අපේ…
වැඩිදුර කියවන්න - දේශීය
ගොවීන් රවටලා ලාබෙට එළවළු අරගෙන, රජයට විකුණලා දේශපාලකයෝ වැඩි ලාබ ලබයි
රජය විසින් ගොවීන්ගෙන් එළවළු මිලට ගැනීම සඳහා ආරම්භ කර තිබෙන වැඩපිළිවෙලේදී ඇතැම් දේශපාලඥයින්ගේ හිතුවතුන් ගොවීන් රවටා අයථා ලාබ උපයන බවට…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනාට එරෙහිවෙන්න අලුත් යෝජනා කිහිපයක්
ශ්‍රී ලංකාව තුල කොරෝනා ව්‍යාප්තිය අවම කිරීමට මෙරට ඉහල පෙලේ බටහිර වෛද්‍යවරුන්ගේ සංගමයක් විසින් රජයට නව යෝජනා කිහිපයක් ඉදිරිපත් කර…
වැඩිදුර කියවන්න - දේශීය
අවුරුදු චාරිත්‍රවලට වඩා වැදගත් වන්නේ, සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමයි
මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්දේදී අවුරුදු චාරිත්‍ර වලට වඩා සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට මූලිකත්වය ලබා දෙන ලෙස ත්‍රෛනිකායික මහා නායක හිමිවරු…
වැඩිදුර කියවන්න - විදේශීය
“කොරෝනා හමුවේ බිය නොවී සිටින්න”
“බිය නොවන්න, බිය නොවන්න, මෙය බලාපොරොත්තුවේ පණිවුඩයයි” අනුගාමිකයන්ගෙන් හිස්වූ ශාන්ත පීතර බැසිලිකාවේ සිට පාස්කු දිනට පෙර අදහස් දක්වමින් පළමු වැනි…
වැඩිදුර කියවන්න