agriculture
- දේශීය
සබීතාගේ බිල්ඩිම ආයෙමත් රජයේ වැඩ වලට – CIDඑක දැනටමත් ගෙනැවිත්
පසුගිය රනිල් – මෛත්‍රී පාලන සමයේ ප්‍රසම්පාදන සංග්‍රහයට පටහැනිව හා විනිවිද භාවයකින් තොරව රජයේ තක්සේරුකරුගේ තක්සේරුව ඉක්මවා යමින් රජයේ අරමුදලින්…
වැඩිදුර කියවන්න - දේශීය
රුවන්පුර වන වගාවේ ගින්නකින් අක්කර 10 ක් විනාශයි
හැටන් රුවන්පුර මහවැලි ජනපද ගම්මානයට යාබදව පිහිටි වන වගා භූමිය තුල ඊයේ (16) පෙරවරුවේ ඇති වු ගිනි ගැනීමක් නිසා අක්කර…
වැඩිදුර කියවන්න - දේශීය
ලබුදූවෙන් නව වී ප්‍රභේදයක්
ලබුදූව වී පර්යේෂණ ආයතනය මගින් එල්.ඩී 253 නැමති දින 88ක නව වී ප්‍රභේදයක් හඳුන්වා දී ඇති බව ලබුදූව වි පර්යේෂණ…
වැඩිදුර කියවන්න - දේශීය
සේනා යලිත් කරලියට
සේනා දළඹු උවදුර යළිත්, බඩ ඉරිඟු වගා කරන දිස්ත්‍රික්ක 4කින් වාර්තා වී තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මේ වන…
වැඩිදුර කියවන්න - දේශීය
සේනා උවදුරින් හානි වුනු වගාවන්ට වන්දි ලබා දීම ඇරඹුම අම්පාරෙන්
සේනා දළඹුවාගේ උවදුරෙන් පීඩාවට පත් ගොවින්ට වන්දි ලබා දීමේ පළමු අදියර අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු,…
වැඩිදුර කියවන්න - දේශීය
ගොවීන්ට පොහොර නොමිලේම දෙන්න ආණ්ඩුව සුදානම්
ගොවීන්ට අවශ්‍ය පොහොර නොමිලයේම ලබාදීම සඳහා මෙවර අයවැයට යෝජනාවක් ඇතුළත් කිරිමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය පි. හැරිසන් මහතා පවසනවා.…
වැඩිදුර කියවන්න - දේශීය
මහ කන්නය සරු නිසා එළවලු මිල පහළට
ඉදිරි මාස දෙක ඇතුළත තවදුරටත් එළවළු මිල ගණන් පහළ බසින බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය පවසනවා. එහි ප්‍රකාශකයෙකු…
වැඩිදුර කියවන්න - දේශීය
බඩ ඉරිඟු වගාව යළි ඇරඹෙයි
එළඹෙන මැයි මස පළමුවැනිදා සිට සති දෙකක් තුළ බඩ ඉරිඟු වගා කර අවසන් කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. සේනා…
වැඩිදුර කියවන්න - දේශීය
‘සේනා’ පිටුපස ඇමරිකානු සමාගමක්
‘සේනා’ දළඹු උවදුර බීජ මගින් ව්‍යාප්ත වූ බවට තවමත් පැහැදිලි සාක්ෂි නැතත් ඒ පිටුපස ජාන තාක්ෂණය මගින් බීජ නිපදවන ඇමරිකානු…
වැඩිදුර කියවන්න - දේශීය
සේනාට කැලැන්ඩරයක්
සේනා දළඹුවාගේ රුව සහිත දින දර්ශනයක් මේ වසර සඳහා නිකුත් කර තිබෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එය ගොවීන් දැනුවත් කිරීමේ අරමුණෙන් බෙදා…
වැඩිදුර කියවන්න
- 1
- 2