agriculture
- දේශීය
නුවරඑළියේ තවත් ප්රදේශයකට සේනා පහර දෙයි…. තවත් බෝග රැසක් අනතුරේ….
නුවරඑළිය ගිනිගත්හේන අඹගමුවේ බඩ ඉරිඟු වගාවකින් සේනා දළඹුවන් හමුවි තිබෙනවා. අඹගමුව ප්රදේශයේ අක්කර 1 ½ පමණ භුමි භාගයක වගා කර…
වැඩිදුර කියවන්න - දේශීය
කෙසෙල් වගාවටත් ආගන්තුකයෙක්
සේනා දළඹු උවදුරින් ශ්රී ලංකාවේ සියලුම දිස්ත්රික්කවල ගොවි ජනතාව පීඩාවට පත්ව සිටියදී රත්නපුර දිස්ත්රික්කයේ මැරෙයිකන්දවත්ත ප්රදේශයේ පැතිර ගොස් ඇති තවත්…
වැඩිදුර කියවන්න - දේශීය
සේනා කුරක්කන් වගාවටත් පැතිරෙයි
දිවයිනේ ප්රදේශ කිහිපයක බඩඉරිඟු වගාව පුරා පැතිර තිබෙන සේනා දළඹු උවදුර මේ වන විට අනුරාධපුර දිස්ත්රික්කයේ කුරක්කන් වගාවටද පැතිරගොස් තිබෙන…
වැඩිදුර කියවන්න - දේශීය
අපේ රටේ වගා හානිය 40%ක්
මෙරට වන සතුන් හේතුවෙන් සිදුවන වාර්ෂික වගා හානිය සියයට 40 ක් බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය…
වැඩිදුර කියවන්න - දේශීය
සේනා නුවරඑළියත් ආක්රමණය කරයි….
නුවරඑළිය දිස්ත්රික්කයෙන් ප්රථම වතාවට සේනා දළඹුවන් හමු විතිබෙනවා. ඒ හැටන් රුවන්පුර ජනපදයෙන්. හැටන් රුවන්පුර ගම්මානයේ ජනතාව කෘෂිකර්මාන්තය ප්රධාන ජිවනෝපායක් ලෙස…
වැඩිදුර කියවන්න - දේශීය
මීදුමට මුවා වෙමින් එන කලු පුල්ලි අංගමාරය
අධීක වර්ෂාව හා මීදුම හේතුවෙන් තේ වගාවට වැළදී ඇති කලු පුල්ලි අංගමාරය හෙවත් “බ්ලිස්ටර් බ්ලයිට්” (Blister Blight) නැමැති දලු අව…
වැඩිදුර කියවන්න