දේශපාලන
Political category of janayugaya news website
-
“රාජ්‍ය පාලකයින් සංඝරත්නයේ උපදෙස් අනුව ක්‍රියා කරන්නේ නම් රටක් වැරදි මඟට යන්නෑ” – සිරිසේන කියයි
රාජ්‍ය පාලකයන් මහා සංඝරත්නයේ උපදෙස් හා අනුශාසනා පරිදි කටයුතු කරන්නේ නම් කිසිසේත් රටක් වැරදි මඟට යොමු නොවන බව ජනපති මෛත්‍රීපාල…
වැඩිදුර කියවන්න -
අස්ගිරි පාර්ශ්වය ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසෙයි !
මෙතෙක් පැවති බෞද්ධ ආගමික සම්ප්රදාය කඩ කරමින් අස්ගිරි පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි කටයුතු කරමින් සිටියි. මේ බව තහවුරු…
වැඩිදුර කියවන්න -
අල්ලස්ගත් සභාපතිට ජනාධිපති සමාව දෙයි
සිරදඬුවම් නියම වී සිටි වරකාපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මාකේවිටගේ ලක්ෂ්මන් පතිරාජ සමරසිංහ නමැත්තාට ජනාධිපතිවරයා විසින් සමාවක් ප්රදානය කර ඇති…
වැඩිදුර කියවන්න -
“ජනාධිපති රට පාලනය කිරීම හැර අනෙකුත් සියලුම දේවල් කරනවා….”
ජනාධිපතිවරයා රට පාලනය කිරීම හැර අනෙකුත් සියලුම දේවල් කරන බවත්, මේ නිසා රට අරාජික තත්ත්වයට පත්ව තිබෙන බවත් ජනතා විමුක්ති…
වැඩිදුර කියවන්න -
“අපි ලංකාවේ සුළු ජාතිය වුනාට ලෝකේ මහ ජාතියක් – මුස්ලිම් අය බය කරන්න බෑ”
මුස්ලිම් ජනතාව ලංකාවේ සුළු ජාතියක් වුනත් ලෝකයේ මහ ජාතියක් බවත් මුස්ලිම් ජනතාව බිය කළ නොහැකි බවත් හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර…
වැඩිදුර කියවන්න -
මුස්ලිම් ඇමතිවරු ඉවත් වූ බව සඳහන් ගැසට් නිවේදනය නිකුත් කෙරේ
ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමතිවරු නවදෙනා සිය ධුරවලින් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් වරයා විසින් නිකුත් කර තිබේ.…
වැඩිදුර කියවන්න -
“මොනම හේතුවක් නිසාවත් මම රාජපක්ෂලාට සහාය දක්වන්නේ නෑ”
“මොනම හේතුවක් නිසාවත් මම රාජපක්ෂලාට සහාය දක්වන්නේ නෑ” යනුවෙන් ඊයේ (04) පැවති කැබිනට් රැස්වීමේදී එක්සත් ජාතික පෙරමුණු අමාත්‍යවරුන් ඉදිරියේ විශේෂ…
වැඩිදුර කියවන්න -
ජනාධිපති ධූරය අහෝසියි…. මෛත්‍රි දිගටම රාජ්‍ය නායකයා….
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග නොවදින බවට කර ඇති ප්‍රකාශයෙන් ඔහු ප්‍රධාන ධාරාවේ දේශපාලනය ඉවත් වීමක් සිදු…
වැඩිදුර කියවන්න -
“මම දෙවෙනි පාර ඉල්ලන්නේ නැහැ….”
තමන් කිසිසේත්ම දෙවන ධුර කාලය සඳහා තරග නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ. ඊයේ (04) පැවති කැබිනට්…
වැඩිදුර කියවන්න