දේශපාලන
Political category of janayugaya news website
-
ගෝටා එනවට අකමැති කට්ටිය මෙන්න
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වනවාට වැඩියෙන්ම විරුද්ධ වී සිටින්නේ රාජපක්ෂ පවුලේම සාමාජිකයින් බව කෘෂිකර්ම අමාත්‍ය පී.…
වැඩිදුර කියවන්න -
ජනපති උසාවියට
තීරණාත්මක දේශපාලන ප්‍රශ්න ගණනාවක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මත විමසුමක් සිදු කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇතැයි ඉහළ පෙළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග…
වැඩිදුර කියවන්න -
“අද තාත්තා කෙනෙකුට පාසලට යන්න බෑ…. හමුදාවෙන් වෙඩි තියලා මරනවා” – මහින්ද රාජපක්ෂ
අසනීප වූ දරුවකු බැලීම සඳහා පියෙකුට පාසලකට යාමට නොහැකි තත්වයක් අද උද්ගත වී ඇති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.…
වැඩිදුර කියවන්න -
“කවදාවත් නොතිබුණු විදියට මම රටේ නිදහස ශක්තිමත් කළා”- ජනාධිපති
අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත සංවිධානය මේ වන විට ශ්‍රී ලංකාවේ විනාශ කර තිඛෙන බවත්, අද රටේ ස්ථීර සාර සාමයක්…
වැඩිදුර කියවන්න -
“රාජපක්ෂ බ්‍රෑන්ඩ් එක මුළු රටේම ප්‍රතික්ෂේප වෙලා ඉවරයි”
හම්බන්තොට ජනතාව පමණක් නොව මුළු රටම රාජපක්ෂවරු ප්‍රතික්ෂේප කර අවසන් බව සිවිල් ක්‍රියාධරයෙකු ප්‍රකාශ කර තිබේ. 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ…
වැඩිදුර කියවන්න -
උතුරු නැගෙනහිරට ස්වයං පාලනයක් ඉල්ලයි
උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරමින් ස්වයං පාලන ව්‍යුහයකින් දේශපාන විසඳීමක් ලබා දීම ඇතුළු ඉල්ලීම් 11කින් සමන්විත යෝජනාවලියක් රජයට ඉදිරිපත් කිරීමට…
වැඩිදුර කියවන්න -
“ගෝඨා නම් ඕනෙම නෑ” – වෙල්ගම කියයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව තමන් දැනුවත් අතර තමන් ඊට එකඟ නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම යළි…
වැඩිදුර කියවන්න -
“ගෝඨා කියන්නේ යුද්ධෙට බයේ මේ රට දාලා ඇමරිකාවට පැනලා ගිය කෙනෙක්” – වෙල්ගම
ගෝඨාභය රාජපක්ෂ මහතා යනු යුද්ධයට බයේ ශ්‍රී ලංකාව අතැර ඇමරිකාවට පැනගිය පුද්ගලයකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි. ඒ අනුව…
වැඩිදුර කියවන්න -
“එක්කෝ මේ නායකයෝ හදනවා…. නැත්තම් එළවනවා….”
ත්රස්තවාදයට සහ අන්තවාදයට මුහුණ දීම සඳහා ජාතික නායකත්වයක් අනුව කටයුතු කළ යුතු ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි. ඒහිමියෝ පෙන්වා දෙන්නේ ජාතියක්…
වැඩිදුර කියවන්න -
රාජිත, අමාත්‍යංශයේ වාහන 18ක් අවභාවිත කරලා…. FCID වැඩ පටන් ගනී
රාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍රලේඛය උල්ලංඝනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා නියමිත වාහන ප්‍රමාණයට වඩා වාහන 24ක් භාවිත කිරීම…
වැඩිදුර කියවන්න