දේශපාලන
Political category of janayugaya news website
-
“අපි ලංකාවේ සුළු ජාතිය වුනාට ලෝකේ මහ ජාතියක් – මුස්ලිම් අය බය කරන්න බෑ”
මුස්ලිම් ජනතාව ලංකාවේ සුළු ජාතියක් වුනත් ලෝකයේ මහ ජාතියක් බවත් මුස්ලිම් ජනතාව බිය කළ නොහැකි බවත් හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර…
වැඩිදුර කියවන්න -
මුස්ලිම් ඇමතිවරු ඉවත් වූ බව සඳහන් ගැසට් නිවේදනය නිකුත් කෙරේ
ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමතිවරු නවදෙනා සිය ධුරවලින් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් වරයා විසින් නිකුත් කර තිබේ.…
වැඩිදුර කියවන්න -
“මොනම හේතුවක් නිසාවත් මම රාජපක්ෂලාට සහාය දක්වන්නේ නෑ”
“මොනම හේතුවක් නිසාවත් මම රාජපක්ෂලාට සහාය දක්වන්නේ නෑ” යනුවෙන් ඊයේ (04) පැවති කැබිනට් රැස්වීමේදී එක්සත් ජාතික පෙරමුණු අමාත්‍යවරුන් ඉදිරියේ විශේෂ…
වැඩිදුර කියවන්න -
ජනාධිපති ධූරය අහෝසියි…. මෛත්‍රි දිගටම රාජ්‍ය නායකයා….
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග නොවදින බවට කර ඇති ප්‍රකාශයෙන් ඔහු ප්‍රධාන ධාරාවේ දේශපාලනය ඉවත් වීමක් සිදු…
වැඩිදුර කියවන්න -
“මම දෙවෙනි පාර ඉල්ලන්නේ නැහැ….”
තමන් කිසිසේත්ම දෙවන ධුර කාලය සඳහා තරග නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ. ඊයේ (04) පැවති කැබිනට්…
වැඩිදුර කියවන්න -
පැලෝපීය නාලයේ පොහොට්ටුවක් හිරවී ඇති බව CID විමර්ශනයෙන් හෙළිවෙයි
කුරුණෑගල රෝහලේ වෛද්‍ය සහාබ්දීන් සාෆිට එරෙහිව දැනට ඉදිරිපත් වී ඇති පැමිණිලිවලින් සාතිශය බහුතරයක් ඉදිරිපත් කර ඇත්තේ දරු පිළිසිඳ ගැනීම් සම්බන්ධයෙන්…
වැඩිදුර කියවන්න -
මහින්දට නැති මෛත්‍රීට තියෙන වටිනාම දේ ගැන ඥානසාර හිමි කියයි
මහින්ද රාජපක්ෂ මහතාට නැති පෞරුෂයක් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද ඇති බව ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඳහන් කරති. පුද්ගලයාගෙන් පුද්ගලයාට ද…
වැඩිදුර කියවන්න -
මහින්දට වෙඩි නොවදින රථයක් දෙන්න…. රනිල්ගෙන් යෝජනාවක්
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට වෙඩි නොවදින නිල රථයක් මිලදී ගැනීමට ඊයේ (28) පැවැති කැබිනට් මණ්ඩලය රැස්වීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.…
වැඩිදුර කියවන්න -
“අවුස්සා ගන්න එපා”
තමන් සිදු කරනුයේ ඓතිහාසික දේශපාලනයක් බවත්, එය වසර පහෙන් පහට එන පක්ෂ දේශපාලනයට ඉහළින් තිබෙන්නක් බවත් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.…
වැඩිදුර කියවන්න -
උතුම් විශ්ව දර්ශනය විකුණගෙන කන්න එපා !
ඉතිහාසයේ කෙටිම කාලයක් තුළ ගම්පෙරළිය කඩිනම් ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතිය හරහා බෞද්ධ කටයුතු ව්‍යාපෘති වෙනුවෙන් මුදලක් වෙන්කළ මුදල් අමාත්‍යවරයා තමන් බවත්…
වැඩිදුර කියවන්න