දේශපාලන
Political category of janayugaya news website
-
“මම කිසිම දෙයකින් සැළුණේ නෑ”
ධුරයෙන් ඉවත් වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (16) ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශයට පත් කිරීම අවසාන වීමෙන් පසු මහනුවර ජනාධිපති මන්දිරයේ සිට…
වැඩිදුර කියවන්න -
“ජනාධිපතිවරණය සාමකාමී මම නිසා”
පෙර ජනාධිපතිවරණ හා වෙනත් මැතිවරණවලට සාපේක්ෂව මෙවර ජනාධිපතිවරණය අතිශය සාමකාමීය. බරපතල ප්රචණ්ඩ ක්‍රියා තබා සාමාන්‍ය මට්ටමේ ප්රචණ්ඩ ක්‍රියා හෝ වාර්තා…
වැඩිදුර කියවන්න -
ඡන්දෙ දෙන්න බුරුතු පිටින් පිටරටින් එනවා කියන එකත් පොහොට්ටුවේ බොරුවක් – මෙන්න සාක්ෂි
එළැඹෙන 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් විදෙස්ගත ශ්‍රී ලංකිකයන් අති විශාල පැමිණෙන බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ…
වැඩිදුර කියවන්න -
“මල්ලි පැරදුනොත් අපි ඇමරිකා යනවා”
නොවැම්බර් 16 පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පරාජය වුවහොත් පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයා සහ එහි නිර්මාතෘවරයා සිය වාසභූමිය ලෙස තෝරාගෙන තිබෙන ඇමරිකා එක්සත් ජනපදය…
වැඩිදුර කියවන්න -
ආණ්ඩු භේදයක් නැති ජාතිවාදී අපරාධ
ඔබ සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් ජාතිකයෙකු වූයේ කෙසේද? ඒ ඔබේ පියාගේ උප්පැන්න සහතිකයේ එසේ කොටස් කිරීමක් දක්වා තිබූ නිසා…
වැඩිදුර කියවන්න -
ගෝඨා තවමත් ඇමරිකානුවෙක් බව නැවතත් තහවුරු වේ
මෙම වසරේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගන්නා ලද පුද්ගලයන්ගේ තෙවන නම් ලැයිස්තුව (ෆෙඩරල් රෙජිස්ටරය) මේ වන විට ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තුමේන්තුව විසින් මහජන…
වැඩිදුර කියවන්න -
“පුරවැසිභාවය අත්හැරියනම් සහතිකේ පෙන්නන්න”
ජනාධිපතිවරණ දිනයට පෙර ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීමේ සහතික ඉදිරිපත් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට මුදල් අමාත්‍ය මංගල…
වැඩිදුර කියවන්න -
වඳ දොස්තරලා කෝ…? වඳ කොත්තු කෝ…?
මීට මාස කිහිපයකට පෙරාතුව රටපුරා වසංගතයක් සේ පැතිර ගිය වඳ බෙහෙත්, වඳ දොස්තරලා, වඳ කොත්තු අද රටේ මාතෘකාවක් නොවන්නේත්, ඒ…
වැඩිදුර කියවන්න -
රාජපක්ෂලාගේ – වතුර ඉල්ලූ මිනිසුන් ඝාතනය හා සජිත්ලාගේ චන්ඩිකම්
බොන්නට පිරිසිදු වතුර ඉල්ලූ ජනතාවට ගෝඨාභය රාජපක්ෂලා වෙඩි තිබ්බේය. ජනතාවට වඩා කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ සමාගම ආරක්ෂා කිරීම ඔවුන්ට වැදගත්…
වැඩිදුර කියවන්න -
ගෝඨා – වැලිකඩ සමූහ ඝාතනයට හවුල්
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු මරා දැමීමට අදාළ නඩුව විභාග කරන ත්රීපුද්ගල මහාධිකරණය ඉදිරියේදී ඔක්තෝබර් 11 දින සාක්ෂි ලබාදුන් ජේලර්…
වැඩිදුර කියවන්න