දේශීය
local news category of janayugaya news website
-
කොරෝනා නිරෝධායනයට සල්ලි ඉල්ලපු ලිපිය ඇත්තක්
කොරෝනා ව්‍යාප්තවන රටවල්වල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ආහාර ගාස්තු ලෙස රුපියල් 7500ක් අය කිරීමේ පුවත ඊයේ(10)සමාජ මාධ්‍ය ජාලවල අතිශය විවේචනය…
වැඩිදුර කියවන්න -
කොරෝනා ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත වීමේ අවදානමක්
කොරෝනා හෙවත් ‘කොවිඩ් – 19’ වෛරස රෝගය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බැවින් ඉන් වැළකීමට ආරම්භ කර ඇති…
වැඩිදුර කියවන්න -
විල්පත්තු කැපිල්ලේ ඇත්ත කතාව
ශ්‍රී ලංකාවේ මහා පරිමාණයෙන් පාරිසරික අපරාධ සිදු වුවද වගකිවයුතු පාර්ශ්වවල, ජනමාධ්‍යයේ මෙන්ම මහජනතාවගේ ද අවධානය වැඩි වශයෙන් ඒ සඳහා යොමු…
වැඩිදුර කියවන්න -
කොරෝනා නිරෝධායනයෙදී රුපියල් 7500ක් විදෙස් ශ්‍රමිකයන්ගෙන් කෑම බීම සඳහා ඉල්ලයි
නිරෝධායනය සඳහා මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලයට ඇතුලත් කරන විදෙස් ගතව සිට නැවත පැමිණෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් දින 14ක කාලයක් රඳවා…
වැඩිදුර කියවන්න -
“භික්ෂූන් දේශපාලනයට පැමිණීමෙන් රටට වැඩක් වුනේ නැහැ…. ශාසනය පිරිහුණා විතරයි” – මල්වතු අස්ගිරි මහානාහිමිවරු
භික්ෂුන් දේශපාලනයට යොමුවීමෙන් මෙතෙක් රටට කිසිදු යහපත් ප්‍රතිඵලයක් නොවූවද, ඒ හේතුවෙන් මෙරට බුද්ධශාසනය, ආගම, ධර්මය මෙන්ම සඟ පරපුරද විශාල පිරිහීමකට…
වැඩිදුර කියවන්න -
වරද කරුවොත් නැතිවම, පාස්කු ප්‍රහාරයේ විමර්ශන ඉවරයි….
පාස්කු ප්‍රහාරයේ විමර්ශන අඩපණ කිරීම සඳහා ඒ සම්බන්ධයෙන් විමර්ශන වගකීම් දැරූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සියලූ නිලධාරීන් වෙනත් අංශවලට මාරු කර…
වැඩිදුර කියවන්න -
අවුරුදු 200ක් නොකළ වැඩක් ගෝඨාභය රේගුවට කරයි
ශී‍්‍ර ලංකා රේගු අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ධුරය සඳහා විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිපි‍්‍රය පත් කිරීමට හේතු වූයේ ඒ සඳහා සුදුසුකම්…
වැඩිදුර කියවන්න -
ජ’පුර නවක වදයේ තවත් තිරිසන් කතාවක්….
“මගේ මල්ලි විශ්වවිද්‍යාලයට ආවේ පුදුම පීඩනයක් විඳලා. අපේ අම්මා පිළිකාවකින් නැතිවෙලා මාසයක් යන්න කලින් මල්ලි උසස් පෙළට මුහුණ දීලා ඒ…
වැඩිදුර කියවන්න -
“මහණ වෙනකොට අපේ කැපුවෙ කොණ්ඩෙ පමණයි” – ගලගොඩඅත්තේ ඥානසාර
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ඉඟි පළ කර තිබේ. එහිමි…
වැඩිදුර කියවන්න -
“පාස්කු ප්‍රහාරයට මේ රජයේ අයත් ගෑවිලා ඉන්නවා….”
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අනාවරණය වන කරුණු අනුව වත්මන් රජයට සම්බන්ධ ප්‍රබලයින් ද ඊට ගෑවී ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන්…
වැඩිදුර කියවන්න