දේශීය
local news category of janayugaya news website
-
වැටුප් අත්තිකාරම් මුදල් අඩුවෙන්, වතු කම්කරුවෝ සටනට
වැටුප් අත්තිකාරම් මුදල් අඩුවෙන් ලබාදුන් බව පවසමින් තලවකැලේ ආගරපතන ග්ලාස්ගෝ වත්තේ වතුකම්කරුවෝ ඊයේ(30) විරෝධතාවයක නිරත වී තිබේ. තමන්ට වැටුප් අත්තකාරම්…
වැඩිදුර කියවන්න -
කොරෝනා නිසා දෙවැනි මරණය මීගමුවෙන්….
කොරෝනා වෛරසය ආසාදිත ශ්‍රී ලංකාවේ දෙවැනි මරණය මීට සුළු මොහොතකට පෙර මීගමුව රෝහලින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ…
වැඩිදුර කියවන්න -
‘උසස් පෙළ කල්ගිය කතාවේ’ ඇත්ත නැත්ත
2020 අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දමා ඇති බවට ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවන්හි…
වැඩිදුර කියවන්න -
“ඉදිරි දෙසතිය දැඩි අවදානම්… තවත් ගම් වහන්න වෙයි”
උද්ගතව ඇති තත්වය යටතේ තවත් ගම් ප්‍රදේශ හුදකලා කිරීම හෙවත් ‘ලොක්ඩවුන්’ කිරීමට සිදුවනු ඇති බව කොවිඩ් 19 මර්දන ජාතික මෙහෙයුම්…
වැඩිදුර කියවන්න -
පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මඟින් කොරෝනා පැතිරෙන කතාව
බේකරි නිෂ්පාදන මගින් කොරෝනා වෛරසය පැතිර යා හැකි බවට පැතිරෙන කතා අසත්‍යක් බව වෛද්‍යවරු පවසති. ඒ පිළිබඳ IDH උණ රෝහලේ…
වැඩිදුර කියවන්න -
ඇඳිරිනීතිය අස්සේ දහම් සිරිසේන පාටි දාලා….
කොරෝනා වයිරසය පැතිර යාම හේතුවෙන් රටම ඇඳිරිනීතිය පනවා ඇති මොහොතක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන කොළඹ, කේම්බ්‍රිජ් ප්ලේස්හි…
වැඩිදුර කියවන්න -
ජලය නොමැතිව පිඩා විඳින වතුකරයේ ජනතාව
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පුරා මාස 4ක් තිස්සේ පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් හැටන් – කුඩාගම, දික්ඔය දරවල…
වැඩිදුර කියවන්න -
කොරෝනා හේතුවෙන් ශ්‍රී ලංකාවේ පළමු මරණය වාර්තා වෙයි
කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පළමු මරණය අද සිදුව තිබෙනවා. මාරවිල ප්‍රෙද්ශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකු වන…
වැඩිදුර කියවන්න -
සුනිල් රත්නායක – ඇත්ත කතාව 01
“මෙය සුනිල් රත්නායක නඩු තීන්දුව මා අතට ලැබුණු පසු එය ඇසුරින් මා සකස් කරමින් සිටි සටහනකි. එය තවමත් සම්පූර්ණ කර…
වැඩිදුර කියවන්න -
කොරෝනා භීතිකාව මැද වෙළෙඳ කලාප කම්කරුවන් පඩි නැතිව ගෙදර යවති
කොරෝනා වෛරස් ව්‍යාප්තිය අවම කිරීම සදහා දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීම නිසා නිදහස් වෙළඳ කලාපයේ කොටුවී සිටි සේවක සේවිකාවන් දහස්…
වැඩිදුර කියවන්න