දේශීය
local news category of janayugaya news website
-
“මින් පසු බාල හෙල්මට් තහනම්”
ප්‍රමිතියෙන් තොර යතුරුපැදි හෙල්මට් ආනයනය තහනම් කරන බව, අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. මාර්ග අනතුරුවලින් වැඩිම ප්‍රමාණයක් යතුරුපැදි සම්බන්ධ අනතුරු වේ.…
වැඩිදුර කියවන්න -
මහ කන්නය සරු නිසා එළවලු මිල පහළට
ඉදිරි මාස දෙක ඇතුළත තවදුරටත් එළවළු මිල ගණන් පහළ බසින බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය පවසනවා. එහි ප්‍රකාශකයෙකු…
වැඩිදුර කියවන්න -
බඩ ඉරිඟු වගාව යළි ඇරඹෙයි
එළඹෙන මැයි මස පළමුවැනිදා සිට සති දෙකක් තුළ බඩ ඉරිඟු වගා කර අවසන් කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. සේනා…
වැඩිදුර කියවන්න -
මධුෂ් අත්අඩංගුවට ගත්තේ ජනපතිගේ මත් මැඬලීමේ මෙහෙයුමෙන්ද?
මාකඳුරේ මධුෂ් පසුගිය 05 වැනිදා ඩුබායිහිදී ඩුබායි පොලිසියේ අත්අඩංගුවට පත්විය. ඒ තවත් පාතාල සාමාජිකයන් පොකුරක්ද සමගය. මේ අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ…
වැඩිදුර කියවන්න -
මන්ත්‍රි චමින්ද විජේසිරිගේ ආරක්ෂකයින් පොලිස් නිලධාරියෙකුට පහර දෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂකයින් පිරිසක් සිදු කළ පහර දීමකින් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල ගත කර තිබෙනවා. ඊයේ(10) රාත්‍රි අදාළ පහර…
වැඩිදුර කියවන්න -
ගුවනින් ගෙනා අක්මාව මහනුවර රෝහලේදී සාර්ථකව බද්ධ කරයි
හදිසි අනතුරකින් මොළය මිය ගිය තිස් අට හැවිරිදි පුද්ගලයකුගේ අක්මාවක් රත්නපුර මහ රෝහලේ සිට ගුවන් මගින් මහනුවර මහ රෝහලට රැගෙන…
වැඩිදුර කියවන්න -
යුද්ධ හමුදාවෙන් ලද තොරතුරකට අනුව පොලීසිය විසින් මිලියනක් පමණ වටිනාකමකින් යුත් දැව තොගයක් වටලයි
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයෙන් නියුතු යුද්ධ හමුදා නිලධාරීන් විසින් මීට දින කිහිපයකට පෙර මිරන්ඩාවිල්, වඩුමුණේ, වැලිකන්ද, නෙළුඟාල යන…
වැඩිදුර කියවන්න -
පුපුරණ ද්‍රව්‍ය තොගයක් සහ පීඩන බෝම්බයක් නාවික හමුදාව සොයා ගැනේ
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ ත්‍රිකුණාමලය, පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්ව ඊයේ(පෙබරවාරි 06) ත්‍රිකුණාමලය, එරක්කන්ඩි වෙරළ තීරයේ සිදු කළ…
වැඩිදුර කියවන්න -
අපේ ගුවන් හමුදාවෙන් ගුවන් යානයක් නිපදවන්න සූදානම්
ගුවන් යානා තාක්ෂණය පිළිබඳව මනා දැනුමක් ඇති ගුවන් හමුදා නිලධාරීන්ගේ සහායෙන් මෙම වසර තුළදී ගුවන් යානයක් නිෂ්පාදනය කිරීමට ගුවන් හමුදාව…
වැඩිදුර කියවන්න