දේශීය
local news category of janayugaya news website
-
කතෝලික රදගුරු සංසදය ජනපතිගේ ‘මරණ දණ්ඩන’ තීරණයට එරෙහිවේ
රජය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමට දරන උත්සාහය කිසිඳු ලෙසකින් අනුමත නොකරන බව ශ්‍රී ලංකා කතෝලිත රදගුරු සංගමය නිවේදනයක් නිකුත්…
වැඩිදුර කියවන්න -
“ආනයනික කිරිපිටි පරිභෝජනයට සුදුසු නෑ”
ආනයනික කිරිපිටි, පරිභෝජනය සඳහා කිසිසේත් සුදුසු නොවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. මෙරට දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම වෙනුවෙන් වේගවත්…
වැඩිදුර කියවන්න -
උඩවලව ජාතික වනෝද්‍යානයේ අඩුපාඩු බොහොමයි
උඩවලව ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගේ වර්ධනයක් ඇතත්, යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවන බව පෙනී යනවා. මේ නිසා ගැටලු රැසක් මතුව…
වැඩිදුර කියවන්න -
දැවැන්ත දිවියෙක් මද්දකට හසුවී මියයයි
හැටන්, දිඹුල ස්ටෝනික්ලිප් වතු යායේ තේ වත්තේ සැරිසැරු දැවැන්ත දිවියෙකු අද (16) අලුයම මන්දකට හසු වි මිය ගොස් තිබේ. අඩි…
වැඩිදුර කියවන්න -
කරුණා අම්මාන් LTTEයෙන් වෙන් කළ මන්ත්‍රීවරයා කවුද…?
කරුණා අම්මාන් එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් වෙන් කිරීමට මුල් වූයේ අලීසහීර් මවුලානා මන්ත්‍රීවරයා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. සමන්තුරේ දී…
වැඩිදුර කියවන්න -
මුල්ම විනය පරීක්ෂණය ජනාධිපතිවරයාට එරෙහිව තබන්නැයි ඉල්ලීමක්
විනය පරීක්ෂණ තියනවා නම් මුලින්ම ජනාධිපතිවරයාට එරෙහිව එය පැවැත්විය යුතු බව අධීක්ෂණ මන්ත්‍රි පියසේන ගමගේ මහතා පවසනවා. නෙළුව – මැදගම…
වැඩිදුර කියවන්න -
තනි නලා හඬක් හැර වෙනත් නලා හඬවල් තහනම්
මෝටර් වාහන පනතේ (203 වන අධිකාරය) වගන්ති 155(2)(1) උපවගන්තිය අනුව තනි ස්වරයක් හඬවන නලාවක් හැර, කිසිදු නලා හඬක් නාගරික ප්‍රදේශයක්…
වැඩිදුර කියවන්න -
“ආනයනික කිරිපිටිවල ෆාම් තෙල් තිබූ බව තහවුරු වුණා”
ආනයනික කිරිපිටිවල ෆාම් තෙල්, ඌරු තෙල් හෝ වෙනත් කිරි නොවන මේදය අඩංගු බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අමාත්‍යංශය නිසි පිළිතුරක්…
වැඩිදුර කියවන්න -
තේ දළු නෙලීමේ තරගයක් බගවන්තලාවෙදී
තේ වතු ආශ්‍රිතව වැඩ කරන වතු කම්කරු කාන්තාවන්ව දිරි ගැන්විම සහ ඔවුන් තවදුරටත් තේ කර්මාන්තයේ රැකියාවල රඳවා ගැනිම සදහා තේ…
වැඩිදුර කියවන්න