විශේෂාංග
feature category of janayugaya news website
-
විළිරුදාවෙන් පෙළුණු කැස්බෑ ධේනුවට අංගුලිමාල පිරිත කියපු මනුස්ස පුත්තු
මිනිසා මිහිමත සිටින දියුණුම හා ශිෂ්ටසම්පන්නම ජීවී කොට්ඨාසය බවට විද්‍යානුකූලව සනාථ වී අවසන්ය. එසේ වූ පමණින් මේ මුළු මහත් විශ්වයේම…
වැඩිදුර කියවන්න -
බ්‍රිතාන්‍යයේ “දීප්තිමත් ම දරුවා” ලෙස සම්මාන ලැබූ ශ්‍රී ලාංකික දැරිය
බ්‍රිතාන්‍යයේ වාසය කරන දරු දැරියන් අතරින් දක්ෂතම දැරිය ලෙසින් සම්මාන ලැබීමට පසුගිය සති අන්තයේ දොළොස් හැවිරිදි ශ්‍රී ලාංකික දැරියක් සමත්…
වැඩිදුර කියවන්න -
මෙරටදී වධහිංසාවට ලක්වූ තරුණයෙකුට බ්‍රිතාන්‍යය අධිකරණයෙන් ඵෙතිහාසික තීන්දුවක්
රැකවරණ පතා පැමිණි ‘KV’ නමින් හැඳින්වෙන ලාංකිකයෙකු විසින් ගොනුකළ නඩුවකට එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය ඵෙතිහාසික තීන්දුවක් ලබාදෙමින් පසුගිය බදාදා (6) පවසා…
වැඩිදුර කියවන්න -
දත් අල්ලාගෙන, කඳු අල්ලාගෙන, ගස් අල්ලාගෙන බෞද්ධයන් යන ගමන් මග
මේ දවස්වල සිරීපාදේ ප්‍රශ්නයක් ය. බෞද්ධයන් තමන්ට ඉන්න එකම ශාස්තෘවරයාට හිමි තැනක් ලෙස සිරීපාදය නම් කරති. හින්දූන් ද, ඉස්ලාමිකයන් ද,…
වැඩිදුර කියවන්න -
කෝච්චි පෙට්ටි සහ පාර්ලිමේන්තුවේ 225
ජැක් ගහන උන් ඉස්කෝල වල වීරයෝ උන සමාජයක කාන්තාවන්ට වෙනම කොච්චි පෙට්ටි වෙන්කරන එක සමාජය කොතරම් පිරිහිලාද උදාහරණයක්. ඒක හෙන…
වැඩිදුර කියවන්න -
අරුන් සොයා යාපනය පීරුවත්, අරුන් හම්බුනාද?
“ඇහුව ද යාපනේ කොල්ලගෙ කතාව.කොහොම ද ටෝක් එක…” ඕක දකුණෙ දී අපි දැං සිය වතාවකට වඩා අහලා ඇති. මේක මෙහෙම…
වැඩිදුර කියවන්න -
රුක්මණී දේවියගේ වාහනය හා ගැටුණු බවුසරය සොයා 41වසරකට පසු කල ගවේෂණය
රුක්මණී දේවිය කවුද?…. ඇය රටට කළේ මොනවදැයි යන අටුවාටිකාවට වඩා මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්ථය කීම වැදගත් වුවද, රුක්මණී දේවියව එදත්…
වැඩිදුර කියවන්න -
ශ්‍රී ලංකා පොලිසිය – අපහාස කරන ෆේස්බුක් තරුණයින් ඇල්ලීම හා පාර්ලිමේන්තුවේදී ගුටි කා නිහඬ වීම
වව්නියාව, යාපනය A9 පාරේ පිහිටුවා තිබූ පොලිස් ඩමියකට අල්ලස් දෙන ආකාරය නිරූපණය කරමින් සමාජ මාධ්‍ය ජාල වෙත වීඩියෝවක් නිකුත් කළ…
වැඩිදුර කියවන්න -
පුරාවිද්‍යාව, ඉතිහාසය, දේශපාලනය, අධිකරන වෛද්‍ය විද්‍යාව හා නීතියට ලංකාව තුල යන්ඩ පුලුවං දුර ඔච්චරද?
මන්නාරම සමූහ මිනී වලේ කැනීම් ආරම්භ කල දින සිට එය සමූල ඝාතනයක් විය හැකි බවත්, බොහෝ දුරට එය ලංකාවේ හමුදාව…
වැඩිදුර කියවන්න -
යානීස් – ජීවිතයෙන් නික්මී ගිය විශිෂ්ඨ ඡායාරූප මාධ්‍යවේදියා
ග්‍රීක ජාතික ඡායාරූප මාධ්‍යවේදියෙකු වූ යානීස් බරාකිස් පසුගියදා (2) සිය ජීවිතයෙන් නික්ම ගියේය. පිළිකා රෝගයෙන් පෙළෙමින් ඔහු මියයන විට 58…
වැඩිදුර කියවන්න