විශේෂාංග
feature category of janayugaya news website
-
පච්ච කෙටූ තරුණයින් මහණ කරවන කවුද මේ තිත්තගල්ලේ ආනන්දසිරි හාමුදුරුවෝ…?
හුස්මක් ගන්නවත් වෙලාවක් නැතිව මිනිස්සු හිනාවෙනවා. හිනාවෙන්නවත් වෙලාවක් නැතිව මිනිස්සු හඬා වැටෙනවා. මොකද්ද මේ ජීවිතේ? අපි, අපෙන්ම ප්‍රශ්න කරගන්නවා. කනවා,…
වැඩිදුර කියවන්න -
“චාමර කියන්නේ හොඳ ටේලර් කෙනෙක්” – චාමර වීරසිංහගේ අම්මා ජීවත්ව සිටියදී චාමර ගැන කියපු කතාවක්
මෙම ලිපිය චාමර වීරසිංහගේ අම්මා ජීවතුන් අතර සිටියදී කරන ලද සාකච්ඡාවක් ඇසුරින් සකසන ලද ලිපියකි. ඇය පසුගිය දා (01) අභාවප්‍රාප්ත…
වැඩිදුර කියවන්න -
වට අඩි 10කට වැඩි රූස්ස ගස් කපා දමා කොරන ඉලව් සංවර්ධනය කොහේටද යන්නේ….?
ලංකාවේ පාරවල් වැඩි දියුණුවිය යුතුයි මන්ද මාර්ග යනු රටක සංවර්ධනයේ මූලිකම පියවරක් බැවිනි. එතේ මෙකල සිරිලංකාවේ ලබ්බට කූර ගසන පාලකයන්…
වැඩිදුර කියවන්න -
ලොව හොඳම ගුරුවරුන් දහය අතරට තෝරා ගත් ලංකාවේ උපන් ගුරුතුමිය
ශ්‍රී ලංකාවේ ඉපිද ඕස්ට්‍රේලියාවේ ගුරුවරියක් ලෙස කටයුතු කරන යශෝදායි සෙල්වකුමාරන් ලෝකයේ හොඳම ගුරුවරිය සඳහා වන තෝරා ගැනීමේ පරීක්ෂණයක අවසන් 10…
වැඩිදුර කියවන්න -
පොලිස් නිළධාරියෙක්ට සිසුවියකගෙන් ආදරණීය රතු රෝස මලක්
අද මේ මල් දෙන්නෙ ශිෂ්‍ය මර්දනයට විරුද්ධව. ඒ වගේම මෙහෙම මලක් දෙන එකේ ලස්සනම අර්ථ කථනය තමයි “උඹයි මායි එකම…
වැඩිදුර කියවන්න -
මහ රෑ ටැක්සි එළවන වසුන්දරා
වසුන්දරාට අහස අල්ලන්නට හීනයක් නැත. ඇයට ලෝකය දිනන්නට හීනයක් නැත. නමුත් ඇයට ජීවිතය දිනන්නට හීනයක් ඇත. ජීවිතේ බොහෝ සැප විඳි…
වැඩිදුර කියවන්න -
මිනිසාවත් ලෙඩ කර, සාගරයත් වනසන සිගරට්
සිගරට් නැත්නම් දුම්පානය යනු මිනිසාගේ අයහපත් පුරුද්දක් නිසා වසරකට ලෝකයේ විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි කරන්නට සමත් වු දෙයකි. දුම්පානය කරන්නන්…
වැඩිදුර කියවන්න -
පාතාල “කෙරුමන්ගේ” අන්වර්ථ නම් හැදුණු හැටි
මාකඳුරේ මදුෂ්, කංජිපාන ඉම්රාන්, අංගොඩ ලොක්කා, පුල්ලපලම් අජ්මි, ජලිබර් සියාම්, ඕළු මරා, සන්ෂයින් සුද්දා, ජංගා, හයිබ්‍රිඩ් සුද්දා. මේ, පසුගිය දිනවල…
වැඩිදුර කියවන්න -
මත්ද්‍රව්‍ය ඇබ්බැහිය අවම කිරීමේ වැඩසටහන හෙවත් මෙල් මැදුර නවතම කලා චිකිත්සන ක්‍රමවේදයක් හඳුන්වාදෙයි
සුමිත්‍රයෝ ආයතනයට අනුබද්ධ මත්ද්‍රව්‍ය ඇබ්බැහිය අවම කිරීමේ වැඩසටහන හෙවත් මෙල් මැදුර ව්‍යාපෘතිය 1984 වසරේදී ආරම්භ වූයේ සමස්ත සියදිවි නසාගැනීම් සංඛ්‍යාවෙන්…
වැඩිදුර කියවන්න