විශේෂාංග
feature category of janayugaya news website
-
රුපියලේ වැටීම සහ රටේ සංවර්ධනය
ලංකාවේ ආර්ථිකය පිළිබඳව මේ දිනවල විවේචනයට ලක්වෙනවා. එක පැත්තකින් රජයේ භෞතික සංවර්ධනය යම් ආකාරයකට අඩාළ වීමක් ගැන කතා කරනවා. අනෙක්…
වැඩිදුර කියවන්න -
ප්රභාකරන් හිතන දේ මුලතිව් කැලේ ඉඳන් කොළඹට හෙළි කළ විස්මිත මිනිසා
2020 වන විට ලෝකයේ වැඩිම ඉල්ලුමක් සහිත හැකියාවන් ත්‍රිත්වය ලෙස විශ්ලේෂකයන් හඳුන්වන්නේ සංකීර්ණ ප්‍රශ්න විසඳීමේ හැකියාව, විශ්ලේෂණාත්මක චින්තනය සහ නිර්මාණශිලීත්වය.…
වැඩිදුර කියවන්න -
රුපියල් විස්සකට ලංසු තියන කෝටිගාණක් බර හීන
කාෂ්ටක අව්වක, ගෙන්දගම් පොළොවත් එක්ක හරි හරියට හැප්පෙන, තුන්වෙනි පංතියෙ මිනිස්සු කියලා හංවඩු ගහපු මිනිස්සුන්ටත් තියනවා හැබෑ කරගන්න බැරි ලක්ෂරි…
වැඩිදුර කියවන්න -
මේ මාසෙට අලි 6ක් ඉවරයි…. ලංකාවටම තවත් අලි ඉන්නේ 5000ක් වත් නැති තරම්….
ටික කාලෙකට කලින් මුහුණු පොතේ හරි අපූරු පිංතූරයක් ෂෙයා වුණා. ඒ පිංතූරයේ තිබුණේ පරණ පුංචි ගෙදරක දොරක්. ඒ දොරේ අලවපු…
වැඩිදුර කියවන්න -
දුම්වැටි අලෙවිය නතරකළ දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අපූරු වික්‍රමය
යුද්ධය රිය අනතුරු ස්වාභාවික ආපදා දිනපතා මිනිස් ජීවිත බිලිගන්නා ප්‍රධානම මාරකයක්ය. එහෙත් ලෝකයේ දිනපතා වැඩිම ජීවිත ගණනක් බිලිගන්නා නිහඬ ඝාතකයා…
වැඩිදුර කියවන්න -
සිංගප්පූරුවෙත් මැලේසියාවෙත් නැති කොට්ටාවේ ට්‍රාන්ස්පෝට් හබ් එක
සිංගප්පූරුවට, මැලේසියාවට නොදෙවෙනි ලංකාවේ ප්‍රථම වරට ඉදිකෙරෙන මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය “හෙලෝ කස්සා” උඹ කොහෙද ආ මචං දැං Train එක…
වැඩිදුර කියවන්න -
ප්‍රභාකරන්ටත් ඉංග්‍රීසි උගන්වපු මධුමතීගේ කතාව
දශක තුනක් අපේ රටේ උතුරු ප්‍රදේශය තුළ වූ යුද්ධය මුළු රටම දැඩි ලෙස අර්බුද රැසක් තුළ ගිල්වා දමද්දී ජීවත්වන්නට ඇති…
වැඩිදුර කියවන්න -
යාපාපටුනේ ආගමික සංහිඳියාවේ කේන්ද්‍රස්ථානය වූ නාගදීපය නොහොත් නයිනතිව් දූපත
යාපනය අර්ධද්වීපයේ බටහිර දෙසට වන්නට සැතපුම් 20ක පමණ දුරින් පිහිටි නයිනතිව් දූපත නොඑසේනම් සුන්දර දූපතකි. ද්‍රවිඩ සහ මුස්ලිම් පවුල් 800…
වැඩිදුර කියවන්න -
රෙදි වියන යන්ත්‍රයෙන් උපන් Toyota Model AA කාරය අතුරුදන්වීම හා යළි හමුවීම
මේක එක කතන්දරයක්. නමුත් ප්‍රබන්ධයක් නෙමෙයි. කතාව පටන්ගන්නේ ජපානයෙන්. අවසන් වෙන්නේ නෙදර්ලන්තයෙන්. ඒ අතරතුර අපිට අමෙරිකාව, සයිබීරියාව, රුසියාව වගේ රටවලත්…
වැඩිදුර කියවන්න -
“අපිටම කියලා අපේම වාහනයක් අපි හදනවා”
ලංකාවේ වාහන ව්‍යාපාර අංශයේ පළමු පෙළේ ව්‍යාපාරිකයෙක් විදිහට ඔබතුමාගේ මතය අනුව මෙම සඟරාව කොයි විදිහේ බලපෑමක් වාහන ක්ෂේත්රයට සිදුකරයිද? ඔව්..…
වැඩිදුර කියවන්න