පුරවැසි කොළම
citizen’s column of janayugaya news website
-
පාස්කු ප්‍රහාරයට අදට මාසයයි…. දැනසිටි පාලකයෝ තවම නිදැල්ලේ….
පාස්කු දින ම්ලේච්ච ත්‍රස්ත ප්‍රහාරයට අදට මාසයකි…. නමුත් ප්‍රහාරය ගැන දැනෙගන සිටි පාලකයෝ තවමත් නිදැල්ලේ ය. ජනාධිපති, අගමැති, ආරක්ෂක ලේකම්,…
වැඩිදුර කියවන්න -
කාදිනල්ගේ ප්‍රකාශය තුළම යටි පෙළින් ප්රචණ්ඩත්වය සහ ම්ලේච්ඡත්වය ගැබ්ව තිබුණි
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ ස්ථානෝචිත ප්‍රඥාව නිසා මහා ව්‍යවසනයක් වැළැක්වුණු බවට ඇතැමුන් කියනවිට මම ඊට…
වැඩිදුර කියවන්න -
වෙසක් කූඩුවේ කුරුසය ගැසීම නුසුදුසු ද?
මේ දිනවල සමාජයේ කතාබහට ලක් ව තිබෙන ප්‍රශ්න අතර එකක් තමයි, වෙසක් කූඩුවල අන්‍යාගමික සංකේත ගැසීම සුදුසු ද නුසුදුසු ද…
වැඩිදුර කියවන්න -
රාජිත සේනාරත්න ‘ලැට් කටා’ යන විරුධාවලිය ලබති
රාජිත සේනාරත්නගේ විකිපීඩියා පිටුවේ, ඔහුගේ සිංහල නමට අදාළ ස්ථානයේ ‘ලැට් කටා’ ලෙස සඳහන් වී තිබුණි. විකිපීඩියා යනු අන්තර්ජාලයේ ඇති විශාලම…
වැඩිදුර කියවන්න -
සිහළුනී, මරා දැමු ඒ දෙමළාගේ ප්‍රකාශය නැවත කියවා බලව්
“අපි ජාතිවාදී නොවෙමු, සිංහල ජනයාගේ අයිතිය උදුරා නොගමු. අපි අපේ සටනේදී ඔවුන්ව ආදරයෙන් සිහිපත් කරමු, ඔවුන්ගේ සාධාර්ණ සටන් වලදී අපගේ…
වැඩිදුර කියවන්න -
හාස්‍ය ජනක සටහන් තැබීම මත සිරගත කළ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුවා වහා නිදහස් කරනු
ව්‍යාජ තොරතුරු ප්‍රචාරනය කර මන්ත්‍රී වරු, ජන ඝාතක මන්ත්‍රීවරු නිදැල්ලේ සිටිද්දී, බෝම්බ නිශ්පාදනය කළ කම්හලේ අය තවමත් නිදැල්ලේ පසු වෙයි.…
වැඩිදුර කියවන්න -
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු හමුදා කඳවුරකට ආණ්ඩුව එකඟ වෙයි
ආදරණීය ජනතාවනි, තමන් දැඩි ලෙස විශ්වාස කළ තමන්ගේ නායකත්වය විසින් රටට හොරා සිදුකල මහා අපරාධයන්හි සුලමුල රටවැසියාට වසන් කලද, දැන්…
වැඩිදුර කියවන්න -
මිත්‍රවරුනි; දේශපාලකයින් සහ නුඹලා අතර කිසිදු වෙනසක් නැත
පසුගිය සති කිහිපය පුරා “අසවල් ව්‍යාපාරය වර්ජනය කරන්න; මේ ලැයිස්තුවට ඔබ දන්නා තැන් ඇතුළත් කරන්නැයි” ෆේස්බුක් එක පුරා බැඟිරි තලමින්…
වැඩිදුර කියවන්න -
මේ අපි එළවළු ගන්න කඩේ….
පව් ඔය මනුස්සයා ඕක දැම්මේ හරි පුංචියට…. අපි ඉස්කෝලේ යන දවස් වල ඉඳන් ඕක තිබුණා. ඒ දවස් වල ඕක හෙණ…
වැඩිදුර කියවන්න -
කරුණාකරලා දේසපාලුවන්ගෙ පිට ඔක්කොම දාලා බබ්බු කරන එක නවත්තන්න….!
පාස්කු ප්‍රහාරය එල්ල කලේ මුස්ලිම් ත්රස්තවාදීන්. එතකොට ඒක ISIS උන්ගෙ පිට දාලා ඕක ISIS කියලා නිකන් ඉන්න පුළුවන් ද…? මෙහෙ…
වැඩිදුර කියවන්න