පුරවැසි කොළම
citizen’s column of janayugaya news website
-
ප්‍රයිවට් බස් ගැමුණුට මගියෙකුගෙන් ආදරණීය ලිපියක්
හිතවත් ගැමුණු වෙත, ආදරණීය ගැමුණු. ඔයාට ලිපියක් ලියන්න බොහෝ කලක සිට සිතුවත් එය මගහැරුණා. සමාවෙන්න. පසුගිය දවසක ඔයා මාධ්‍ය සාකච්චාවකට…
වැඩිදුර කියවන්න -
ඇල්ල ගිනි ගන්නවා නෙමෙයි…. ඇල්ලට ගිනි තියලා….
ඇල්ල රක්ෂිතය ගිණි ගන්නවද ! ඒක ගිනි ගන්නේ අද ඊයේක ඉඳන් නෙමෙයි. දැන් අවුරුදු ගණනක් තිස්සේ ඒක විටෙන් විට සීමාවක්…
වැඩිදුර කියවන්න -
ගහෙං වැටුණු දමිත් අසංකට ඩිල්ශාන් ඇනපු හැටි
ඩිල්ෂාන් කරපු දමිත් අසංකගෙ වීඩියෝ එකේ tittle එක “දමිත් අසංක රහත් වෙලා? ” කියන එක. හැබැයි ඒකට යටින් ඩිල්ෂාන්ම කමෙන්ට්…
වැඩිදුර කියවන්න -
කුමාරි අක්කාගේ ඛේදවාචකය
මේ සමාජය දැන් කුණු වී ඕජස් ගලන තුවාලයකි. වැගිරෙන දුගඳ ඕජස් රස බලන, මැස්සන් කැලක් බවට මහා ජනයා පත්ව සිටී.…
වැඩිදුර කියවන්න -
සිවුරට ගරු කරපන් ඩෝ….
මේ ළඟදි කෙනෙක් මට කියනව මොනවා උනත් සිවුරට ගරු කරපන් ඩෝහ් කියලා…. ?? ඕක අහලත් ඇතිනෙ ඕන තරම්…. උද්ඝෝෂණ වලදි…
වැඩිදුර කියවන්න -
කොන්ද පණ නැති තාරුණ්‍යය
මේ තරුණයා සිස්ටම් එකට අනුව යහපත් තරුණයෙකි. මේ තරුණයාට සමස්ථ සමාජය විසින් කුඩා කල සිටම උගන්වා ඇත්තේ වැඩිහිටියන්ට ගරු කරන්නටය.…
වැඩිදුර කියවන්න -
දඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම් අලුගෝසුවනේ එල්ලාපන්….
මේ අවුරුදු දාහතේ දරුවෙකුගේ පරිගනකයේ තිබූ නිල් චිත්‍රපට දැක අල්ලාගෙනගොස් වෙනත් අපචාරයක වරද පැටවූ රටය. මේ, නොකල වරදකට කොණ්ඩයාව අල්ලාගෙන…
වැඩිදුර කියවන්න -
මචන්, බුදු සසුන වෙනුවෙන් මහණ වෙන්න කැමතිද?
තමන්ගෙ ආගමේ ශාසනය රැකගන්නය කියල හයක් හතරක් නොතේරෙන පොඩි උන් මහණ කරනවට පක්ෂව කීබෝර්ඩ් එකෙන් කෑගහන උඹෙන් තමයි ඒ ප්රශ්නය…
වැඩිදුර කියවන්න -
දරුවන්ගේ ළමා කාලය උදුරා ගන්න කිසිඳු ජාතියකට, ආගමකට අයිතියක් නැත….!
ළමා මහණ කිරීම නම් වූ ළමා අපචාරය දිගින් දිගටම උත්කර්ෂයට නංවන එකේ සීමාවක් තිබිය යුතු බැවින් මේ ටික ලියා යමි….…
වැඩිදුර කියවන්න -
“බුද්ධාගම….” රාජ්‍ය රාජ්‍ය ආගම ඉවත් විය යුතුමයි
ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් වෙන්න අවශ්‍ය නැහැ. මොකද ශ්‍රී ලංකාව කියන්නේ බහු ආගමික ජනතාවක් ජීවත් වන රටක්. බෞද්ධ ජනතාවට හා…
වැඩිදුර කියවන්න