- දේශීය
රටේ රිමෝට් එක ගැහැනිය අතට
මේ ගෙවෙන්නේ 2017 අවුරුද්දේ මාර්තු මාසය. අවුරුද්දට තියන දවස් 365න් වැඩි ප්‍රමාණයක් විවිධාකාර වූ දින වෙනුවෙන් වෙන්වෙලා තියන අපේ කැලැන්ඩරයේ…
වැඩිදුර කියවන්න - දේශීය
කසල ගොඩක් වී තිබුණු ශ්‍රී පාදය දින දෙකක් තිස්සේ ගුවන් හමුදාව විසින් පිරිසිඳු කරයි
ශ්‍රි ලංකා ගුවන් හමුදාවට 68 වසරක් සපිරිම නිමිතත්තෙන් ශ්‍රි පාද පුද බිම කේන්ද්‍ර කර ගනිමින් දින දෙකක් පුරා සිදු කල…
වැඩිදුර කියවන්න - දේශීය
ළමා ගිණුම් වලින් බදු ගන්න විදිහ
අයවැය යෝජනා හරහා සියලුම ළමා ගිණුම්වලින් බදු මුදල් අය කර ගන්නා බවට පැතිර යන පළවන පුවත සාවද්‍ය බව මුදල් අමාත්‍යංශ…
වැඩිදුර කියවන්න - දේශීය
ඉතිහාසයේ ප්‍රථම වතාවට ගුවන්යානයේ කාර්ය මණ්ඩලයේ සියල්ලෝම කාන්තාවන්
ඉතිහාසයේ ප්‍රථම වතාවට මුළුමනින්ම කාන්තා කාර්ය මණ්ඩලයකින් යුත් ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අද සිංගප්පූරුව බලා නික්මුණා. ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී…
වැඩිදුර කියවන්න - දේශීය
ගුවන් හමුදාවට වසර 68ක් සපිරීම නිමිත්තෙන් ශ්‍රි පාද පුදබිමේ පරිසරය සුරැකිමේ වැඩසටහන්
ශ්‍රි ලංකා ගුවන් හමුදාවට වසර 68ක් සපිරීම නිමිත්තෙන් ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින් ශ්‍රි පාද පුදබිම කේනද්‍ර කරගනිමින් පරිසර වැඩසටහන්…
වැඩිදුර කියවන්න - දේශීය
ආවා කල්ලිය “බලය තියෙන්නේ අපිට” කියා යාපනයේ පාරවල් පුරා ලියයි
යාපනයේ ක්‍රියාත්මක ”ආවා ගෲප්” කල්ලිය ඔවුන්ට විශාල බලයක් ඇතැයි යනුවෙන් යාපනය නගරය පුරා මහපාරවල් වල ලියා තිබේ. මේ අපේ රාජධානිය…
වැඩිදුර කියවන්න - දේශීය
“මේක රැකියා විරහිත උපාධිධාරීන් නොසලකා හැරපු අය වැයක්”
මෙවර ඉදිරිපත්කල අය වැය රැකියා විරහිත උපාධිධාරීන්ව නොසලකා හැරපු අය වැයක් බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැදවුම්කරු තැන්නේ ඥානානන්ද…
වැඩිදුර කියවන්න - දේශීය
“හම්බන්තොට වැසිකිළි ලක්ෂයක් නැති වෙන්න බෑ”
හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි වැසිකිළි නොමැති නිවාස ලක්ෂයක් ඇති බවට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව විපක්ෂ නායක…
වැඩිදුර කියවන්න - දේශීය
රත්ගම ඝාතනය සිදුව ඇත්තේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධනගේ අනුදැනුම මත
රත්ගම, බූස්ස ප්‍රදේශයේ ව්‍යාපාරික තරුණයින් දෙදෙනෙකු දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම පිළිබඳව…
වැඩිදුර කියවන්න - දේශීය
ලංකාවේ කිරිපිටි වල ගුණාත්මක භාවය ගැන පිට රටකදී පරීක්ෂණ
ශ්‍රී ලංකාවේ කිරිපිටි වල ගුණාත්මක භාවය පිළිබඳව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ මුදල් යොදවමින් විදේශයකදී පරීක්ෂණ සිදුකරන බව නියෝජ්‍ය අමාත්‍ය…
වැඩිදුර කියවන්න