- දේශීය
සහරාන් සමඟ බෝම්බකරුවන් දිවුරුම් දී ඇත්තේ කොල්ලුපිටියේ සුපිරි කාමරයකදී
මරාගෙන මැරෙන බොම්බකරු මොහොමඩ් සහරාන් ඇතුළු මරාගෙන මැරෙන බොම්බකරුවන් පිරිස පාස්කු ඉරාදා ප්‍රහාරය එල්ල කිරීමට පෙර දිවුරුම් දී ඇත්තේ කොළඹ…
වැඩිදුර කියවන්න - දේශපාලන
සංගීත උත්සව සහ ප්‍රිය සම්භාෂණ රැසකට – පාස්කු ප්‍රහාරයෙන් පසු ජනාධිපති චීනයට යයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබන සතියේ චීනයේ සංචාරයක නිරත වේ. චීන ජනාධිපති ෂී ජින් පින්ගේ ආරාධනාවකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන චීනයේ…
වැඩිදුර කියවන්න - දේශීය
බෝම්බ ෆැක්ටරියේ සැබෑ පහසුකම් සපයන්නා බදුර්දීන් නොව ජනාධිපති සිරිසේනයි
පාස්කු ඉරිදා කොළඹ කින්ස්බරි හෝටලයේ දී බෝම්බයක් පුපුරුවාගෙන මරාගෙන මැරුණු ඉන්ෂාෆ් අහමඩ් නමැති කෝටිපති ව්‍යාපාරිකයාට අයත්ව තිබූ ක්ලෝසස් පුද්ගලික සමාගම…
වැඩිදුර කියවන්න - දේශීය
ජාතික ආරක්ෂාව ගැන තවමත් සෑහීමකට පත්වෙන්නේ නැහැ…. සමහරවිට කතෝලික පාසල් ආරම්භය වෙසක් වලිනුත් පසුවට….
ආරක්ෂක තත්වය පිළිබද සෑහීමකට පත්විය හැකි නම් මැයි 14 කතෝලික පාසල් විවෘත කිරීමට කටයුතු කළ හැකි නමුත් ඇතැම්විට වෙසක් උත්සවයට…
වැඩිදුර කියවන්න - විදේශීය
පූජක – ළමා ලිංගික අපයෝජන ගැන දැනුම් දීමත් ඒ ගැන පරීක්ෂණ පැවැත්වීමත් අනිවාර්යයි
පූජක – ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් ඉතා දැඩි නව නීතියක් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ප්‍රකාශයට පත් කරයි. එතුමා ඊයේ (මැයි 9)…
වැඩිදුර කියවන්න - දේශීය
කඩු, කිණිසි, අවි ආයුධ මින් ඉදිරියට මාධ්‍ය ඔස්සේ පෙන්වීම තහනම්
රට පුරා සිදුවන සෝදිසි මෙහෙයුම්වලදී සොයාගනු ලබන කඩු, කිණිසි ඇතුළු අවි ආයුධ පිළිබඳව රූප රාමු විකාශනය කිරීමෙන් වළකින ලෙස රජයේ…
වැඩිදුර කියවන්න - දේශීය
ප්‍රදේශ කිහිපයක උණුසුම් තත්ත්වයක්
නැගෙනහිර, උතුරුමැද පළාත්වල සහ මන්නාරම, වවුනියා, මුලතිව්, කිලිනොච්චිය දිස්ත්‍රික්කවල බොහෝ ස්ථානවලට හෙට උණුසුම් කාලගුණයක් පවතින බැවින් වැඩි අවධානයක් යොමු කරන…
වැඩිදුර කියවන්න - දේශීය
සියලු මද්රසා පාසල් රජයට පවරා ගන්න සූදානම් – මුස්ලිම් දරුවන්ට සිංහල හා ඉතිහාසය ඉගැන්වීමටත් යෝජනාවක්
දිවයින පුරා පිහිටි මද්රසා පාසල් වහාම රජයට පවරා ගෙන ඒවායේ සිංහල හා ඉතිහාසය විෂයයන් ඉගැන්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස්…
වැඩිදුර කියවන්න - දේශීය
වෙසක් සතිය අහෝසි කරයි
මෙවර වෙසක් සතියක් ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කරන ලදැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ පස්වරුවේ රැස්වූ බෞද්ධ කටයුතු උපදේශක සභාවේදී…
වැඩිදුර කියවන්න - දේශීය
ආරක්ෂාව තහවුරු බව රටට කිව්වට දේශපාලකයින්ගේ දරුවන් පාසල් එවලා නැහැ
ජාතික ආරක්ෂාව තහවුරු බැවින් පාසල්වල 6 ශ්‍රේණියේ සිට ඉහළ පංති සඳහා දෙවන වාරය පසුගිය සඳුදා (06) ආරම්භ කළද කොළඹ ප්ර්රධාන…
වැඩිදුර කියවන්න