- දේශීය
රටේ දරුවන් 39,000ක් අනතුරුදායක රැකියාවල
මෙරට වයස අවුරුදු දහහතට අඩු දරුවන්ගෙන් 39007 දෙනකු අන්තරායකාරී රැකියාවල යොදවා සිටින අතර, අවුරුදු එකොළහට අඩු දරුවන් 3002 දෙනකු ළමා…
වැඩිදුර කියවන්න - දේශපාලන
අපේක්ෂාවේ අපේක්ෂකයා අනුර කුමාර දිසානායක
සිවිල් සංවිධාන කිහිපයක් සහ ජනතා විමුක්ති පෙරමුණ ඒකාබද්ධව ගොඩනැඟුණු ජාතික ජන බලවේගය ව්‍යාපාරය විසින් එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් තම අපේක්ෂකයා නම්…
වැඩිදුර කියවන්න - දේශීය
“මේ රට හදන්න හාමුදුරුවරු මරන්න වෙනවා”
මේ රටේ මිනිස්සුන්ගේ හිතන ක්‍රමය වෙනස් කළ යුතුව ඇති බවත්, රටකට පළමුවෙන්ම අවශ්‍ය කරන්නේ දර්ශනයක් බවත් තිත්තගල්ලේ ආනන්දසිරි හිමි පවසයි.…
වැඩිදුර කියවන්න - දේශපාලන
ගෝඨා තවමත් ඇමරිකානුවෙක්
මාර්තු 01 වෙනිදා සිට ජුනි 30 වෙනිදා දක්වා කාලය තුළ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කෙරුණු පුද්ගලයන්ගේ ඇමරිකානු ෆෙඩරල් නිල ගැසට් ලේඛනය…
වැඩිදුර කියවන්න - විශේෂාංග
‘මගේ පියාගේ ඝාතකයා ගෝඨාභය….’ ඔබ විසින් ආරක්ෂා කිරීම ගැන සමාව ඉල්ලනවාද අගමැතිතුමනි….?
ඊයේ දින, එනම් 2019 අගෝස්තු 13 වන දින, ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිංසා වික්‍රමතුංග මෙනවිය විසින්,…
වැඩිදුර කියවන්න - විශේෂාංග
ටිකිරිට ලැබුණු දළදා සමිඳු පිහිටේ තරම….!
මේ ඉන්නෙ ටිකිරි…. අවුරුදු 70ක් වයස රෝගී කෙනරක්. ඇය මේ දවස්වල නුවර පෙරහැර උත්සවයේ පෙරැහැරේ යන අලි 60 දෙනාගෙන් කෙනෙක්.…
වැඩිදුර කියවන්න - දේශීය
මධ්‍යම කඳුකරයට තද වැසි
මධ්‍යම කඳුකරයේ පෝෂක ප්‍රදේශවලට පසුගියදා (12) අළුයම සිට අධික වර්ෂාවක් ඇද හැලෙමින් පවතිනවා. දිඹුල පතන පොලිස් වසමට අයත් ක්රිස්ටල්ස්ෆාම් වතුයායේ…
වැඩිදුර කියවන්න - දේශීය
සජිත් – ගෝඨාට, ගෝඨා – බන්ධනාගාරයට
සජිත් ප්‍රේමදාසගේ වෙබ් අඩවිය හැක් (hack) කර ඇතැයි කට කතාවක් ව්‍යාප්ත වුනත් එය සත්‍යයක් නොවන බව මුලින්ම සඳහන් කල යුතුමය.…
වැඩිදුර කියවන්න - දේශීය
“මුස්ලිම් නීති වෙනස් කරන්න එන්න එපා”
සහරාන්ගේ බෝම්බ ප්‍රහාරය දඩමීමා කරගෙන මෙරට මුස්ලිම් ජනතාව නීතිමය වශයෙන් අනවශ්‍ය ලෙස පාලනය කිරීමට රජය දරන උත්සාහයට එරෙහිව ක්‍රියා කරන…
වැඩිදුර කියවන්න