- කලා
‘කූඹියෝ 02’ – 2020 දී
ටෙලිනාට්‍ය කලාව උඩු යටිකුරු කරමින් පසුගිය වසරේ විකාශනය වූ කූඹියෝ පුංචි තිරය හරහා විප්ලවීය වෙනසක් කළා. එහෙත් කිසි කෙනකුට කූඹියෝ…
වැඩිදුර කියවන්න - දේශපාලන
“සජිත් එනවට මම හුඟක් කැමතියි”
ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත්වන්නේ නම් තමා ඊට බොහෝ කැමැත්තෙන් පසුවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ…
වැඩිදුර කියවන්න - දේශපාලන
හිටපු යුධ හමුදාපතිට ජනාධිපතිවරණයට ආරාධනා
ජනපතිවරණයට තරග කිරීමට හිටපු යුද හමුදාපති ට සිවිල් සංවිධාන කිහිපයකින්ම ඇරයුම් ලැබී ඇති බව සති අන්ත මව්රට පුවත්පත වාර්තා කරනවා.…
වැඩිදුර කියවන්න - විදේශීය
පාර්ලිමේන්තුවට පැමිණි පුංචි අමුත්තා
පසුගියදා නවසීලන්ත පාර්ලිමේන්තුවට අලුත් අමුත්තෙකු පැමිණියේය. ඒ ටුටන්කායි ස්මිත් කොෆී නම් කුඩා බිළිදාය. ස්මිත්ගේ පියා වන තිමති කොෆී සමග ඔහු…
වැඩිදුර කියවන්න - දේශපාලන
“අද රටේ ආර්ථිකය ස්ථාවරයි…. ඔන්න ඒ දියුණුව තමයි අපි ලබලා දීලා තියෙන්නේ….”
මෙම වසර අවසානයට පෙර ඉන්දියාව සහ පලාලි අතර ගුවන් ගමන් සේවා ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු ඒ…
වැඩිදුර කියවන්න - විශේෂාංග
සැණින් දෛවය වෙනස් වූ ගැහැණිය – රනූ මොන්ඩාල්
රනූ මොන්ඩාල්…. බොලිවුඩයට අලුතින්ම එකතුවූ කෝකිලාවිය ඇයයි. දුක්ගැහැට පිරුණු ජීවිතය අවුරුදු ගණනක් ගෙවා දැමූ පසු හිටි හැටියේම ඇගේ ජීවිතය වෙනස්…
වැඩිදුර කියවන්න - දේශපාලන
වැලිකඩ සිද්ධියක් ගැන මං දන්නෙ නෑ….
■ වැලිකඩ බන්ධනාගාරයේ සිදු කළ සමූහ ඝාතන සිද්ධිය ගැන ඊට කලින් ඔබ දැනගෙන ඉඳලා තියෙනවා…? නෑ. ■ ඔබ බන්ධනාගාර කොමසාරිස්වරයා…
වැඩිදුර කියවන්න - දේශීය
මුස්ලිම් සිංහල සහෝදරත්වයේ මරතොන්ඩි රටා
වටලප්පම් හමුව දැනට වසර කීපයක ඉඳලා සංවිධානය වන එකක්. වෙනස් භාෂා කතා කරන මිනිසුන්ගේ සහයෝගීතාව වෙනුවෙන් වූ උත්සාහයක් හැටියට මොහොමඩ්…
වැඩිදුර කියවන්න - දේශීය
“මමත් ජනාධිපතිවරණයට ඉල්ලනවා” – හිස්බුල්ලා
මුස්ලිම් ජනතාව නියෝජනය කරමින් ඉදිරි ශ්‍රී ලංකා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට තමන් ද සූදානම් බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්…
වැඩිදුර කියවන්න - ක්‍රීඩා
මාලිංග නැවතත් පිටියට
ශ්‍රී ලංකා 20 – 20 ක්‍රිකට් තරඟාවලියේ නායකයා ලෙස ලසිත් මාලිංග පත්කර ඇති අතර උප නායකත්වය නිරෝෂන් දික්වැල්ලට හිමිව තිබෙනවා.…
වැඩිදුර කියවන්න