- දේශීය
ප්‍රහාරයට කලින් සහරාන් ගැන පූජිත් හා හේමසිරිට වාර්තා 97ක්
ජාතික තව්හිද් ජමාත් සංවිධානය සහ එම සංවිධානයේ නායක සහරාන් හෂීම් පිළිබඳව වාර්තා 97 රාජ්‍ය බුද්ධි සේවය විසින් පොලිස්පතිවරයා සහ ආරක්ෂක…
වැඩිදුර කියවන්න - විදේශීය
මාධ්‍යවේදී රිල්වාන් මුහුද මැදදී ඝාතනය කරයි
මාලදිවයිනේ මාධ්‍යවේදී අහමද් රිල්වාන් අබ්දුල්ලා මුහුද මැදදී ඝාතනය කර ඇතැයි අනාවරණය වී තිබේ. ආණ්ඩුවේ වංචා-දුෂණ සම්බන්ධයෙන් හෙළිදරව් කළ ඉදිරිපෙළේ මාධ්‍යවේදියෙකු…
වැඩිදුර කියවන්න - දේශපාලන
ජනාධිපතිවරණය සැප්තැම්බර් 15 දාට පසු….
2019 ජනාධිපතිවරණය කැඳවීම මෙම මාසයේ (සැප්තැම්බර්) 15 දිනට පසුව සිදුකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි. දැනට තිබෙන නීතිමය…
වැඩිදුර කියවන්න - දේශීය
ප්‍රවීණ බෙර වාදන ශිල්පී පියසාර ශිල්පාධිපති අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ බෙර වාදන ශිල්පියෙක් වූ පියසාර ශිල්පාධිපති මහතා අභාවප්‍රාප්ත විය. බෙර වාදනය මූලිකව ප්‍රාසාංගික කලාවක් ලෙස වර්ධනය කරන…
වැඩිදුර කියවන්න - පුරවැසි කොළම
ප්‍රයිවට් බස් ගැමුණුට මගියෙකුගෙන් ආදරණීය ලිපියක්
හිතවත් ගැමුණු වෙත, ආදරණීය ගැමුණු. ඔයාට ලිපියක් ලියන්න බොහෝ කලක සිට සිතුවත් එය මගහැරුණා. සමාවෙන්න. පසුගිය දවසක ඔයා මාධ්‍ය සාකච්චාවකට…
වැඩිදුර කියවන්න - දේශපාලන
UNP ජනපති අපේක්ෂකයා නාමයෝජනා කැඳවිමෙන් පස්සේ
එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුව ජනාධිපති අපේක්ෂකයා තෝරා ගත යුත්තේ, මැතිවරණ කොමිසන් සභාව විසින් බවත්, ඒ ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා…
වැඩිදුර කියවන්න - ක්‍රීඩා
අජන්ත මෙන්ඩිස් ක්‍රිකට්වලට සමු දෙයි
විශිෂ්ඨ දඟ පන්දු යවන්නෙක් වන අජන්ත මෙන්ඩිස් තම ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔහු එළඹෙන සැප්තැම්බර් 3වන…
වැඩිදුර කියවන්න - දේශීය
කුරුළුගල රක්ෂිතයටත් ගිනි තියලා
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කුරුගම ග්‍රාම නිලධාරී වසමේ, කුරුළුගල කඳු රක්ෂිතයේ විශාල ගින්නක් හට ගෙන තිබේ. අද දහවල් කාලයේ සිට…
වැඩිදුර කියවන්න - දේශීය
යුධ හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂක ඉවත් කරයි
යුධ හමුදා බුද්ධි අංශ අධ්යක්ෂ බ්‍රිගේඩියර් චූලා කොඩිතුවක්කු වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර තිබෙන බව වාර්තා වෙනවා.…
වැඩිදුර කියවන්න