- දේශීය
වසර 41කට පසුව යාපනය ගුවන්තොටුපොළ යලිත් ශ්‍රී ලාංකිකයන්ට
යාපනය, ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරිණි. සාමාන්‍යයෙන් යාපනය අවට වැසියෙකුට විදේශගතවීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට…
වැඩිදුර කියවන්න - දේශපාලන
“ගෝඨා තවමත් ඇමරිකන් පුරවැසියෙක්”
ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් ඇමෙරිකානු පුරවැසියෙක් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. ඔහු මෙම අදහස් පළ…
වැඩිදුර කියවන්න - දේශීය
ජනාධිපති නිල නිවස සදාකාලිකවම මෛත්‍රීගේ අයිතියට
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විශ්‍රාම යෑමෙන් පසුව ඔහුට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්…
වැඩිදුර කියවන්න - දේශීය
වනජීවී භාරය වසා දමයි….!
ශ්‍රී ලංකාවේ වනජීවී භාරය වසා දැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. වනජීවී සංරක්ෂණ භාරය පරිසර සංරක්ෂණය කිරීම හා වනජීවී සංරක්ෂණයට අදාළව…
වැඩිදුර කියවන්න - දේශපාලන
“යුද්ධයට නායකත්වය දුන්නේ මම නෙමෙයි” – ගෝඨා කියයි
අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී තමන් යුද්ධයට නායකත්වය ලබා නොදුන් බව ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රකාශ කළා. ඒ, පොදු ජන පෙරමුණේ…
වැඩිදුර කියවන්න - දේශපාලන
ගෝඨාට පුරවැසිභාවය දෙමින් මහින්ද ගත් පියවර හරි
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසි භාවය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අදාළ හේතු අද(15) අභියාචනාධිකරණය…
වැඩිදුර කියවන්න - දේශීය
රත්නපුරේ තැපැල් ඡන්ද ඉල්ලුම්පත් 2341 ප්‍රතික්ෂේපයි
ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා ඡන්ද විමසීම වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර 29716 ලැබී ඇතැයි රත්නපුර…
වැඩිදුර කියවන්න - දේශීය
යුධ හමුදාපතිට එරෙහිව නඩු දාන්න පුළුවන්
වත්මන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ රූපය හා අදහස් දැක්වීමක් යොදාගනිමින් පුවත්පත් කිහිපයක පළ කොට තිබෙන දැන්වීම පිළිබඳව වහාම…
වැඩිදුර කියවන්න - විශේෂාංග
ඡන්දය ඇතුළේ කැරකෙන කළු සල්ලි
ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ තිස් පස්දෙනකු ඉදිරිපත් වනු ඇතැයි කිසිවකු කල්පනා කළේ නැත. ශ්‍රී ලංකාවේ පුරවැසියන් අතුරින් ඕනෑම අයකුට විධායක ජනාධිපතිවරයා වශයෙන්…
වැඩිදුර කියවන්න