- දේශීය
“නාග ලෝකෙන් ආවා කියූ ධාතු මංජුසාව” ගෙනත් තියෙන්නෙත් ගඩාලාදෙනියෙන්
කැලණිය පුදබිමට වැඩියාය කියන සර්වඥ ධාතු ඇතැයි කියන මංජුසාව සාදවාගෙන ගෙන ඇත්තේ ගඩලාදෙණිය ප්‍රදේශයෙනි. මිට මාස කිහිපයකට පෙර එම මංජුසාව…
වැඩිදුර කියවන්න - දේශපාලන
ඡන්දෙ දෙන්න බුරුතු පිටින් පිටරටින් එනවා කියන එකත් පොහොට්ටුවේ බොරුවක් – මෙන්න සාක්ෂි
එළැඹෙන 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් විදෙස්ගත ශ්‍රී ලංකිකයන් අති විශාල පැමිණෙන බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ…
වැඩිදුර කියවන්න - දේශීය
භික්ෂුණීන් ලෙස පිළිගැනීම මහනායක හිමිවරුන් විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා ඡන්ද අයිතිය නැති භික්ෂුණී ශාසනය
ශ්‍රී ලංකාවේ වැඩ වාසය කරන බෞද්ධ භික්ෂුණීන් වහන්සේට ජනාධිපතිවරණයේ දී ඡන්දය භාවිතා කළ හැකි වන පරිදි හැඳුනුම්පතක් නිකුත් කිරීමට කටයුතු…
වැඩිදුර කියවන්න - දේශීය
ලාංකීක තරුණියක් ලොව බලවත්ම අනාගත නායකයින් 100දෙනා අතරට
ලෝ ප්‍රකට Times සගරාව මගින් ලෝකයේ මීලග ප්‍රබලම ලෝක නායකයන් 100 අතරට ලංකාවේ ජයත්මා වික්‍රමනායක නම් කර ඇත. මෙරට පුද්ගලයෙකු…
වැඩිදුර කියවන්න - දේශීය
“සාෆි වඳ කළා” යැයි කියූ කාන්තාවක් ගැබ් අරගෙන
කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි සහාබ්දීන් විසින් සිංහල කාන්තාවන් 4000 කට වඳ සැත්කම් සිදුකර ඇති බවට පවසමින් ජාතිවාදී නාටකයක් පසුගිය කාලයේදී…
වැඩිදුර කියවන්න - දේශීය
ගෝඨාව විවේචනය කල ලේඛකයෙකුට මැර ප්‍රහාරයක්
ලේඛක ලසන්ත විජයරත්නගේ ගාල්ල හබරාදූව, මීපේ හී පිහිටි නිවසට අද අලුයම නාදුනන කල්ලියක් විසින් එල්ල කල ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා…
වැඩිදුර කියවන්න - දේශීය
“නාග ධාතුව” මුවාවෙන් කැලණියේ ගෝඨාගේ කැම්පේන්
ජනාධිපතිවරණයට අදාල ප්රචාරක කටයුතු ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර ඇති නමුත් ඇතැම් අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්රචාරක කටයුතු තවමත් සිදුවෙමින්…
වැඩිදුර කියවන්න - දේශපාලන
“මල්ලි පැරදුනොත් අපි ඇමරිකා යනවා”
නොවැම්බර් 16 පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පරාජය වුවහොත් පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයා සහ එහි නිර්මාතෘවරයා සිය වාසභූමිය ලෙස තෝරාගෙන තිබෙන ඇමරිකා එක්සත් ජනපදය…
වැඩිදුර කියවන්න - දේශපාලන
ආණ්ඩු භේදයක් නැති ජාතිවාදී අපරාධ
ඔබ සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් ජාතිකයෙකු වූයේ කෙසේද? ඒ ඔබේ පියාගේ උප්පැන්න සහතිකයේ එසේ කොටස් කිරීමක් දක්වා තිබූ නිසා…
වැඩිදුර කියවන්න