- දේශීය
කොරෝනා නිසා වෙළඳ කලාප සේවක සේවිකාවන් දහස් ගණනකට රැකියා නැතිවන ලකුණු
කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ වැඩ පිළිවෙල යටතේ නිවෙස් බලා ගොස් සිටින නිදහස් වෙළද කලාප සේවක සේවිකාවන් දස දහස් සංඛ්‍යාත…
වැඩිදුර කියවන්න - දේශීය
“තවමත් පාස්කු ප්‍රහාරයේ ඇත්ත හෙළි වෙලා නෑ”
පුද්ගල ජීවිත 250 ට වැඩි ගණන් රටට අහිමි කරමින් වසරකට ඉහතදී සිදුවු පාස්කු බෝම්බ පිපිරවීම ගැන සැකපිට දෙසීයකට ආසන්න පිරිසක්…
වැඩිදුර කියවන්න - දේශපාලන
“පවිත්‍රා නෝනා ඉල්ලා අස්වෙන්න ඕනෑ….. ජනාධිපතිවරයා මුල සිටම කිසිම දැක්මකින් කටයුතු කළේ නැහැ”
“විශාල ජීවිත සංඛ්‍යාවක් අහිමිකරමින් පාස්කු ප්‍රහාරය එල්ලකර අදට (21) (මෙය ඊයේ පැවැත්වූ කතාවකි) වසරක් සම්පූර්ණ වෙනවා. මේ ප්‍රහාරයෙන් පීඩාවට පත්වුණ,…
වැඩිදුර කියවන්න - දේශීය
නාවික හමුදාවට “මිනීමස් කෑමේ” චෝදනා
මුහුදු ගොස් සිටියදී පහර කෑමට ලක්ව රෝහල් ගත වීමට සිදුවූ උතුරේ ධීවර පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාව “මිනීමස් කෑ” බවට…
වැඩිදුර කියවන්න - දේශීය
රටේ පවතින ඇඳිරි නීතිය නීති විරෝධියි
රටපුරා පනවා ඇති ඇඳිරිය නීත්‍යානුකුල නොවන හෙයින් ඒ යටතේ අත් අඩංගුවට ගෙන රඳවාගෙන සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක ඇප…
වැඩිදුර කියවන්න - විශේෂාංග
ලලිත් වීරතුංග, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් නොඇසූ ‘සරල’ ප්‍රශ්න කිහිපයක්
කොරෝනා අරමුදලට වෙන් කළ සහ ලැබුණු මුදල් ප්‍රමාණ සහ ඒවා කළමනාකරණය කරන්නේ කෙසේද ? එම කටයුතු වල වගකීම දරන්නේ කවුද…
වැඩිදුර කියවන්න - විශේෂාංග
ඇඳිරිනීතිය විධිමත් කිරීම අත්‍යාවශ්‍යයි !
නව කොරෝනා හෙවත් කොවිඩ් – 19 වෛරසය ව්‍යාප්තිය අඩාල කිරීම සඳහා ඇඳිරිනීතිය පැනවීමට ආණ්ඩුව ගත් තීරණය වැදගත් ය. ජනතාවට නිවෙස්වලට…
වැඩිදුර කියවන්න - දේශීය
ඇඟිල්ලක් ගහන්න බැරි බස් වළ මීටරයේ නිතිය
ඇදිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශයන් හි ධාවන සඳහා යොදා ඇති බස් රථවලට ලබාදුන් සෞඛ්‍ය උපදෙස් නොපිළිපදිමින් මගින් ප්‍රවාහනය සිදුකළ සියලුම…
වැඩිදුර කියවන්න - දේශීය
මුස්ලිම්වරුන්ගේ සාමුහික ආගමික කටයුතුවලට තහනමක්
ශ්‍රී ලංකාවේ ඉස්ලාම් ආගමික කටයුතු පරිපාලනය සඳහා රජය විසින් පත් කර තිබෙන මණ්ඩලය විසින් කොරෝනා වසංගතය පැතිරීම වැලැක්වීම පිණිස මුස්ලිම්…
වැඩිදුර කියවන්න