- දේශීය
කාටත් හොරෙන් අධිවේගී ගාස්තු තුන් ගුණයකින් වැඩි කරලා….
පෑලියගොඩ සිට කෙරවළපිටිය අධිවේගී මාර්ගයේ මීට පෙර අය කළ මුදල මීට දින කිහිපයකට ඉහත දී රුපියල් 100කින් වැඩිකර තිබෙනවා. මීට…
වැඩිදුර කියවන්න - දේශීය
“වන්දනාවේ ගියේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ අමනාප වෙන්නේ නැහැ”
කොරෝනා රෝග තත්ත්වයක් රටපුරා පැතිරයන අවදානම් අවස්ථාවේ නිරෝධායනයට නිවාඩු දුන්නා මිස වන්දනාවේ යන්න නිවාඩු නොදුන් බවත් වන්දනාවේ නොගියා කියාල බුදුහාමුදුරුවන්…
වැඩිදුර කියවන්න - දේශීය
Covid -19 පරීක්ෂණය රුපියල් 6000ට පෞද්ගලික රෝහල්වලට දෙයි
දැනට තෝරාගත් රජයේ රෝහල් වල පමණක් සිදුකරන කොරෝනා පිළිබඳව වන පරීක්ෂණය සඳහා පෞද්ගලික රෝහල් වලටද අවසරය දීමට රජය තීරණය කර…
වැඩිදුර කියවන්න - දේශපාලන
“කොරෝනා මෙච්චර වැඩි වුනේ නිමල් ලාන්සා නිසා”
රටක් ලෙස අප මේ ප්‍රශ්ණය කළමණාකරණය කිරිමේදි වැරදුන පළමු තැන වූයේ ඉතාලිය වැනි රටවල සිට පැමිණෙන ශ්‍රිලාංකිකයන් නිරෝධානයට යොමුකිරිම සදහා…
වැඩිදුර කියවන්න - දේශපාලන
ඩිල්ෂාන්ට, කමලනාත්ට, මුතුහෙට්ටිගමට නාමයෝජනා නෑ
පසුගියදා මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් වූ පරිදි මෙවර මහමැතිවරණයේ දි ගාල්ල දිස්ත්‍රික්කය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වැදිමට බලාපොරොත්තුවෙන්…
වැඩිදුර කියවන්න - දේශපාලන
“මහින්ද රාජපක්ෂ දැන් නම්බු පිටින් විශ්‍රාම යායුතුයි”
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දැන් නම්බු පිටින් විශ්‍රාම යායුතු කාලය එළඹ ඇති බව ජාතික නාමල් උයන නිර්මාතෘ, වනවාසී රාහුල හිමි පවසයි.…
වැඩිදුර කියවන්න - දේශීය
දැරියක ‘දූෂණය කොට සසුන්ගත කරලා’ – බෞද්ධ භික්ෂුවකට ළමා අපචාර චෝදනා මාලාවක්
පදවිය ප්‍රදේශයේ දහ තුන් හැවිරිදි දැරියක දූෂණය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගන්නා ලද මෝදරවානේ අමිලසිරි නම් බෞද්ධ භික්ෂුව රක්ෂිත බන්ධනාගාරගත…
වැඩිදුර කියවන්න - දේශීය
කැලණියේ උපකුලපතිට අදාල නොවූ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය
ලොව පුරා අතිශය වේගයෙන් පැතිර යන Covid 19 නැතහොත් කොරෝනා (Corona) වෛරසය මේ වන විට ශ්‍රී ලංකාවේද පැතිර යාම ආරම්භ…
වැඩිදුර කියවන්න - දේශීය
මෙරට පළමු ශ්‍රී ලාංකික කොරෝනා රෝගියාට සුවයි
මෙරටින් හමුවූ පළමු ශ්‍රී ලාංකික කොරෝනා රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට යහපත් අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන්…
වැඩිදුර කියවන්න - දේශීය
පුභූ පුතා ආ පසු ගුවන්තොටුපොල වසා දමයි
වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම මගී ගුවන් යානා මෙරටට පැමිණීම නැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කළ බව අමාත්‍ය විමල් වීරවංශ…
වැඩිදුර කියවන්න