- විදේශීය
කොරෝනා – විනාඩි 15න් හඳුනාගත හැකි පරීක්ෂණ කට්ටලයක් ඕස්ට්‍රේලියාවෙන්
ඕස්ට්‍රේලියාව විසින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇත්දැයි විනාඩි 15කින් හඳුනා ගත හැකි පරීක්ෂණ කට්ටලයක් නිෂ්පාදනය කර තිබෙනවා. එය ඉදිරි සතියේ…
වැඩිදුර කියවන්න - විදේශීය
පයින් – ගම් බිම් බලා යන ඉන්දියානු සංක්‍රමණික කම්කරුවන් 22ක් මිය ගිහින්
කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමග මෝදි ආණ්ඩුව දින 21ට වසා දමනු ලැබීමත් සමඟ විශාල නගරවල රැකියාවේ යෙදුණු සංක්‍රමණික කම්කරුවන් අසරණව සිටිනවා.…
වැඩිදුර කියවන්න - පුරවැසි කොළම
කොරෝනා හැදෙන කවුරුවත් අපරාධකාරයො නෙමෙයි…. ඒ හැඟීම ඇති කරන ජඩයන්ට සාප වෙනවා…!
මිනිස්සු කොරෝනා වලට බය වෙන්න හේතුව තමයි ඒ වටා ගොඩනංවලා තියෙන අපරාධකාරීමට හැගීම. යමෙක් කොරෝනා රෝග ලක්ෂණ පෙන්වපු ගමන්ම හිරු…
වැඩිදුර කියවන්න - දේශීය
එක තැනක විකුණාගත නොහැකි එළවළු ය…. අනෙක් තැන, කන්නට නැති මිනිසුන්ය….
දඹුල්ල එළවළු තොගවලින් වැසී යයි… කිලෝවක් රුපියල් 20 හෝ විකුණන්නට බෑ…. මේ වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු කිරීමට හෝ…
වැඩිදුර කියවන්න - දේශීය
වැටුප් අත්තිකාරම් මුදල් අඩුවෙන්, වතු කම්කරුවෝ සටනට
වැටුප් අත්තිකාරම් මුදල් අඩුවෙන් ලබාදුන් බව පවසමින් තලවකැලේ ආගරපතන ග්ලාස්ගෝ වත්තේ වතුකම්කරුවෝ ඊයේ(30) විරෝධතාවයක නිරත වී තිබේ. තමන්ට වැටුප් අත්තකාරම්…
වැඩිදුර කියවන්න - පුරවැසි කොළම
හෝද හෝද අඳින මිනිස්සු වැඩියි ලෝකයේ
රටවල් දියුණුයි මිනිස්සු දුප්පත් ලෝකයේ කීයක් හරි හොයාගෙන එදාවේල ජීවත් වෙන මිනිස්සුන්ට, රට මොක වුනත් යථාර්ථයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ…
වැඩිදුර කියවන්න - දේශපාලන
“කොරෝනාවට ජනතාවගේ EPF බිලිදීම ආණ්ඩුවේ සැලසුම වෙලා”
කොරෝනා වෛරසය හේතුවෙන් රටේ ආර්ථිකය මුහුණදී ඇති පසුබෑමට පිළියමක් වශයෙන් සේවක අර්ථසාධක අරමුදලේ (EPF) තැන්පතුවලින් 20%ක් එහි සාමාජිකයින් වෙත නිදහස්…
වැඩිදුර කියවන්න - විශේෂාංග
සුනිල් රත්නායක – ඇත්ත කතාව 04
සුනිල් රත්නායක – ඇත්ත කතාව 01 සුනිල් රත්නායක – ඇත්ත කතාව 02 සුනිල් රත්නායක – ඇත්ත කතාව 03 සුනිල් රත්නායක…
වැඩිදුර කියවන්න - විශේෂාංග
අපි කාටවත් මේ අවස්ථාව අත්හරින්න බෑ !
අපේ මැදිහත්වීමෙන් කළ ක්‍රියාකාරකම් නිසා නිර්මාණය කරගත්ත ව්‍යසන වගේම, ඒවගෙම ඉදිරි පියවර විදිහට එන ස්වභාවික ආපදාවලිනුත් ලෝකය දිගින් දිගටම පීඩාවට…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනා නිසා දෙවැනි මරණය මීගමුවෙන්….
කොරෝනා වෛරසය ආසාදිත ශ්‍රී ලංකාවේ දෙවැනි මරණය මීට සුළු මොහොතකට පෙර මීගමුව රෝහලින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ…
වැඩිදුර කියවන්න